Election leave ganna HR ekata voting card eke pic ekak ...

chatuSL

Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    Machan la

    Ubalage companies walath Election leave ganna HR ekata voting card eke pic ekak ewanna kiwada? :rolleyes:

    Election leave denne Dura anuwa.. 120km ( Office eke idala CHanda madyastaneta dura) wedinam 1 day leave, 150km wedinam ,2 days leave.

    HR ekata eka oppu karanna ona nisa Photo copy ekka laga tiya gan...
    (Kohomath Ube adddress ekka HR eka laga tiyana nisa atya washya ne but illanwanm dipan ... no issue
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    Election leave denne Dura anuwa.. 120km ( Office eke idala CHanda madyastaneta dura) wedinam 1 day leave, 150km wedinam ,2 days leave.

    HR ekata eka oppu karanna ona nisa Photo copy ekka laga tiya gan...
    (Kohomath Ube adddress ekka HR eka laga tiyana nisa atya washya ne but illanwanm dipan ... no issue

    මේ සැරේ චන්දෙ තියෙන්නෙ සෙනසුරාද දවසක් නිසා, සෙනසුරාද වැඩ කරන කම්පැනි නම් විතරයි දවස් දෙකක් නිවාඩු දෙන්න ඕන,
    අනෙක් හැම කම්පැනියක්ම කිලෝමීටර 150ට වැඩි අයට පවා දෙන්න ඕන උපරිම එක දවසයි,
    අපේ නම් කියලා තිවුනා කිලෝමීටර් ගනන් බලන්නෙ නැහැ ඔෆිස් එකට කියලා දවසක් හරි දෙකක් හරි අපිට ඕන විදියට ගන්න කියලා