Election Result -Breaking News

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ජිල්මාට් එකක් යනවා වගේ ජන්ද ප්‍රතිඑල නෑ. හමුදා පාලනයක් ගෙනියන්න හදනවද දන්නේ නෑ.
එහෙම වුනොත් අපිට තියෙන්නේ ඇමසීනයා වගේ සරණාගත වීසා දාලා UK/AU පනින්නයි.
 
paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    10892028_365136336944359_5344720188357597610_n.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ජිල්මාට් එකක් යනවා වගේ ජන්ද ප්‍රතිඑල නෑ. හමුදා පාලනයක් ගෙනියන්න හදනවද දන්නේ නෑ.
    එහෙම වුනොත් අපිට තියෙන්නේ ඇමසීනයා වගේ සරණාගත වීසා දාලා UK/AU පනින්නයි.

    :rofl::P
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    යාපනය දිස්ත්‍රික්කය - චාවකච්චේරිය
    මෛත්‍රිපාල සිරිසේන - 23520
    මහින්ද රාජපක්ෂ - 5599
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජිල්මාට් එකක් යනවා වගේ ජන්ද ප්‍රතිඑල නෑ. හමුදා පාලනයක් ගෙනියන්න හදනවද දන්නේ නෑ.
    එහෙම වුනොත් අපිට තියෙන්නේ ඇමසීනයා වගේ සරණාගත වීසා දාලා UK/AU පනින්නයි.
    ඒ කිව්වෙ..?
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ජිල්මාට් එකක් යනවා වගේ ජන්ද ප්‍රතිඑල නෑ. හමුදා පාලනයක් ගෙනියන්න හදනවද දන්නේ නෑ.
    එහෙම වුනොත් අපිට තියෙන්නේ ඇමසීනයා වගේ සරණාගත වීසා දාලා UK/AU පනින්නයි.
    Panaganna keeyakwath ithuru karagannath bari una :(
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අයියා සිරිසේන හිටන් ගෙනම හිටන් පරසි මාතියාට අරල හිටන්.
    ඩි ලස්ට් ෆිව් අවර්ස්. හව් මෙනි සුසයිඩ්ස් වි එක්ස්පෙක්ට්
    අයි ඩෝන්ට් තින්ක් දේය් විල් සුයිසයිඩ් මචන්. දෙය් ඔල්රෙඩී හෑව් ප්ලේන්ටි ඔෆ් මනී ටු ගෝ ටු සීෂෙල්ස්