Election Result Puts IMF Loan at Risk - Bloomberg

2osama

Well-known member
  • Oct 25, 2010
    81,247
    72,435
    113
    මාලඹේ
    මුන්ගේ මාක් වාදි ලේබල් එක නිසා කොහොමත් IMF Backup කරන්නේ නැහැ 😭
    IMF එකට එහෙම ලංකාවට ණය දෙන්නත් බැහැ මොකෝ සාමාජික රටවල් වල සල්ලි තියෙන්නේ IMF Fund එකේ සාමාජික රටවල් කෙස් එක දානවා🤦
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,939
    2,106
    113
    pora talk dunnata arun ballo wage IMF eka passe yanne nadda balapan
    Ballo wage yanne ai? Uba hithuwada uba allapu gedara eka gaawa dekata namila naya illana widihata thamai IMF eken loan illanna one kiyala? :rolleyes:

    IMF eka commit unaata passe unuth full try karanne program eka success karaganna. Nathnam untamai karadara. Political agendas walata boru bill mawanne nathuwa paduwe hitapan.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,986
    1
    50,215
    113
    ප*යාගල
    sorry.com
    Lol. IMF also agreed that they are willing to discuss changing the IMF terms with new government.

    Dissanayake, 55, has vowed to reopen negotiations with the IMF over its $3 billion bailout, which came with spending cuts and tax hikes that proved deeply unpopular with voters. Some members of his National People’s Power coalition also oppose debt-restructuring terms agreed with the nation’s creditors.

    Reviewing the debt plan or reopening IMF talks risks delaying the disbursement of fresh loans from the Washington-based lender, which has said it will hold discussions with the new administration once it’s in place. Under the current bailout program, Sri Lanka will need to meet certain economic targets before the IMF approves the next tranche of funding, estimated at about $350 million.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,247
    72,435
    113
    මාලඹේ
    IMF eken ain wenne naha kiyala kiwwe AKD.
    අයින් වෙන්නේ නැහැ කිව්වට වැඩක් නැහැ බං IMF එකෙත් තියෙන්නේ සාමාජික රටවල් වල Funds
    සමාජවාදයට බර ලෙනින් කාල් මාක්ස් වන්දනා මාන කරන නායකයෙක් ඉන්න ආණ්ඩුවකට IMF එකෙන් ණය දෙන්න බයයි
    හදිසියේවත් ලංකාව නය ගේවුවේ නැත්නම් ලංකාවට ණය දෙන්න නිර්දේශ කරපු අයට සාමාජික රටවල් වලින් කෙස් එක දානවා

    මේක නිසා තමා අපි මුල ඉදලම කිව්වේ ඡන්දෙ පරිස්සමට පාවිච්චි කරන්න කියලා

    දැන් පරක්කු වැඩියි
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,926
    13,669

    Lankawe hari nama danna un ehenam meheta chande denne naha me logic eken baluwoth...
    The Democratic Socialist Republic of Sri Lanka...

    Thaama aapu gaman neh. Kal deela balamu. Kohomath stable Parliament ekak enakal hemadema vulnerable. Dollar ekath nagee. Owa ithin purudu nathi dewal nemei neh.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400

    Nikan tom pacha kelin natuwa idahn bn
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,247
    72,435
    113
    මාලඹේ
    Lankawe hari nama danna un ehenam meheta chande denne naha me logic eken baluwoth...
    The Democratic Socialist Republic of Sri Lanka...

    Thaama aapu gaman neh. Kal deela balamu. Kohomath stable Parliament ekak enakal hemadema vulnerable. Dollar ekath nagee. Owa ithin purudu nathi dewal nemei neh.
    බංකොලොත් තර්කයක් ඕක

    ලංකාවේ නම නෙවෙයි බන් IMF Loan දෙනකොට බලන්නේ උන් දුන්න Loan එක ආපහු ගෙවයි ද කියලා?
    IMF හදලා තියෙන්නේ ධනවාදි රටවල් වල ආර්ථික අර්බුද වලදී ඒ රටවල් වල ගෙවුම් ශේෂ හිගය පියවන්න

    ධනවාදී රටක් උනත් IMF Laon එක ආපහු ගෙවන්න බැරි නම් Loan එක දෙන්නෙ නැහැ ඒක තමා පාකිස්ථානයට උනේ

    Nikan tom pacha kelin natuwa idahn bn
    ඔව් බං අපි කියන්නේ බොරු නේ ඔය අනුර කියන. ඒවා විතරයි ඇත්ත ඔහොම යාං
    https://lankacnews.com/පාකිස්තාන-imf-සාකච්චා-ඇණහි/
    ------ Post added on Sep 23, 2024 at 4:42 PM
     
    • Like
    • Wow
    Reactions: WH999 and roj

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    Ballo wage yanne ai? Uba hithuwada uba allapu gedara eka gaawa dekata namila naya illana widihata thamai IMF eken loan illanna one kiyala? :rolleyes:

    IMF eka commit unaata passe unuth full try karanne program eka success karaganna. Nathnam untamai karadara. Political agendas walata boru bill mawanne nathuwa paduwe hitapan.
    JVP higannekta ridila :ROFLMAO: 🤏 🤌
    uba allapu gedara eka gawa gihin nawunata anith ewun ehema nawenne naha hil jangiyo :ROFLMAO:
    ay ubalage badu hadun kiwwa mathaka nadda IMF ekata kndesi danawa kiyala. ewa danna kiyapan dan :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මට හිතාගන්න බැහැ ඕකුන්ගේ ඩොලර් බිලියන තුන ඔච්චර වැදගත්ද කියලා.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,130
    5,617
    113
    මට හිතාගන්න බැහැ ඕකුන්ගේ ඩොලර් බිලියන තුන ඔච්චර වැදගත්ද කියලා.
    🙏 🙏 🙏
    ubata thiyena prashne AKD ta athi wenna epa kiyala parthana karanwa ban,
     
    • Like
    Reactions: ChamodhK