:n o:
මේක වෙන්න බෑ.
ලක්ෂ 18කින් දිනලත් මහින්දවත්,
ඇමතිවරු, කලාකාරයොවත්,
කිසිම සතුටක් උද්දාමයක් ඇතුව නෙමෙයි හැසිරෙන්නෙ.
මිනිස්සු උනත් ඊයෙ ගාණක් නැතුවයි හිටියෙ.
ඔක්කොම නිකං ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ.
මොකක් හරි අපට නොපෙනෙන ව්‍යාකූලතාවයක්,
අවිනිශ්චිත ගතියක් හැමෝගෙම පෙනෙනවා.
මහින්ද අඩුගානෙ දිවුරුම් නොදී තව අවුරුද්දක්වත් ඉඳීවි.
ඒ කාලය තුළ හොර චන්ද සීන් එක ඔප්පු උනොත්
මහින්ද ජනාධිපති කමෙන් පහ වෙයිද?
ජයග්‍රහණයෙ සතුට භුක්ති විඳින්න
මෙයාලට තියන බාධාව මොකක්ද?
ලොවෙත් නැති හොර කිරීම් මේව ,, ඒ නිදහස අපි සතුටින් සැමරුව , උබලට වගේ හූ කියන් , ගහ මරන් දගලන්න ඕන වුනේ නෑ , අන්න ඒකයි වෙනස , හැබැයි, මේක උබේ සිරා නමනම් පරිස්සන් වෙලා ඉදපන් , ඇටේ ඇටේ ගලවන්නේ , උබල උඩපනිනකන් බලන් හිටිය , හැබැයි ඒකෙත් සීමාවක් තියෙනව , මොකෙක්ද යකෙක් බුදුන්ට යන්නයි , ආයේ එන්නයි කිව්වාම තුන් පාරයිලුනෙ ඇහැව්වෙ... ,,,,







den...no clues
after dat 


