Election Results This is the Truth ( Bayyonta godak ridhey )

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
තව දුරටත් දූෂිතයන් සමග ආණ්ඩු කිරීමට තමන් සූදානම් නැති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

පසුගිය ආණ්ඩුවෙන් තමන් එලියට බැස්සේ හොද ආණ්ඩුවක් සාදා රට ඉදිරියට ගෙන යන්නට වුවත් මෙම ආන්ඩුවේ වෙන දේවල් දුටුවිට පුදුමු සිතුන බවත් ඔහු සදහන් කරයි.

:D:D
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    q1kyd6O.jpg
    :lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    තව දුරටත් දූෂිතයන් සමග ආණ්ඩු කිරීමට තමන් සූදානම් නැති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

    පසුගිය ආණ්ඩුවෙන් තමන් එලියට බැස්සේ හොද ආණ්ඩුවක් සාදා රට ඉදිරියට ගෙන යන්නට වුවත් මෙම ආන්ඩුවේ වෙන දේවල් දුටුවිට පුදුමු සිතුන බවත් ඔහු සදහන් කරයි.

    ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ පොලොන්නරුව කදුරුවෙල ක‍්‍රීඩාංගණයේදී පැවති ජනරැුළියක් අමතමිනි.
    එහෙනං හුටමට ඌවත් අයිං කරගන්න වෙනව. මොකද උගේ රැප් ශීට් එකත් රටම දන්නවනෙ සිරසට ටෙන්ඩර් නැතුව ෆ්රීක්වින්සි දීල, සෞඛය ඇමති කාලෙ කරපුවට කැංගරුදේශයේ හොරකංවලට මාට්ටු එකානෙ ඕක.

    පොළොවෙන් මතුවුනා වගේම හුටමට වෙන්නෙ පොළොවටම වැළලෙන්න.