Election victoryඑක, Europe , Scandinavian රටවල වගේ සාමකාමි උන එකට නම් පට්ට Respected 🙏🙏🙏

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Colombo චන්දයක් තිබ්බද කියල පේන්නෙත් නෑ ඉස්සරවගෙ😀 චන්දෙන් පස්සෙ කාකොටා ගැනීම කොච්චර නොදියුනු පහත් අඩුකුලේ නූගත් වැඩක්ද කිව්වලු

    මේ පවතින පක්ශ දේශපාලනේට අකමැති උනත්, ඉස්සර වගේ රතින්නා දාගෙන ඩෙගා නටාගෙන, පැරදුන එවුන්ට හින්සා පීඩා කරගෙන නැතුව සැප්තැම්බර් 21, නොවැම්බර් 14,15 රටේ එවුන් ඉන්න චාම් ඩීසන්ට් කල්චර් එක පට්ට රෙස්පෙක්ටඩ්..🙏

    හරියට මේ කොලිටිය Europe, swiss වල වගේ..ආසන්න ඉන්දියස් බන්ගලි පකිස් රටවල මෙහෙම හිතන්නවත් බෑ..ජය පරාජය ඉවසීම බෙදාගැනිම ලෝකෙ සුපිරිම ඩිමොක්‍රස්ටික් රටවලුත් පරාදයි👏👏👏

    Another thing, unlike previous experiences, non -discrimination based on race, religion or cast is greatly respected. Great if this quality can be advanced...
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,243
    12,273
    113
    Ohio, USA
    prRc9zN.gif
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    උඹේද බං අර channel එක?
    Mata oya monawath na kisima pakshekata set na. Mama hitanne minissu vote bank politics wenna hoda na. Free will and self dependent viyayuthuyi. Minissu jathi agam anuwa nobedi common dewal demand karanna oney. Bedena eka gal yuge wage.

    You never trust 100% any of political movements, because power is kind of a amazing drug which intoxicates you without knowing even yourself; be vigilant - Aristotle 😂
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    okata hethuva economy eka kelavila thiyena eka. minissu chande dunnata loku hopes ne.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    ඇත්තටම දැන් තේරුං ගනිල්ල.. බලේ ලැබුනම පිස්සො වගේ නටපු සක්කිලි හිටියෙ මොන පක්ශ වලද කියල
    Anna rattaran gobbaya patan aran . Video ekak share wenawa
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    ඊට වඩා විජයග්‍රහනයක් තාරක හුත්තො! කෝ මේකා දැන් පැය 24ක් විතර හොයාගන්නවත් නෑනෙ