Electric Bike Help !!!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    යලුවනේ මේ බයික් එක හොදයිද

    දැනට පාවිච්චිකරන අය ඉන්නවද ?

    ෆිනෑන්ස් එහෙම කොහොමද ?

    දන්න kකෙනෙක් කියන්නකෝ

    bump
    ------ Post added on Feb 14, 2024 at 11:37 PM
     
    Attachments

    • yadiya.JPG
      yadiya.JPG
      35.3 KB · Views: 77

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    ගන්නවා නම් ගනිං. අනුන්ගෙන් අහ අහ හිටියොත් මොනවත් කරන්න හම්බෙන්නෑ. පෙට්‍රල් පුච්චනවට වඩා ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න එක වටිනවා. ගත්තොත් දීලා තියෙන උපදෙස් අනුවම පාවිච්චි කරපං. ලංකාවේ ගොඩක් උන් මොනවා හරි ගත්තම දීලා තියෙන උපදෙස් අනුගමනය නොකර කෙළවගෙන කම්පැනි වලට බනිනවා අපිව රැවැට්ටුවා කියලා.
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,183
    732
    113
    අබාන්ස් එක ඔයිට කලිනුත් electric bikes ගෙනල්ල තියෙනව . ඒවාට දැන් support තියෙනාවද බලපන්. 🤦‍♂️
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    dont buy just a waste of money
    no resale value
    cheap china battery ban
    go for a petrol bike
    රනිල් සෑර් පැට්ටෝල් ඇති වෙන්න ගොඩ බාන නිසා බිය වෙන්න දෙයක් නෑ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,654
    20,935
    113
    රනිල් සෑර් පැට්ටෝල් ඇති වෙන්න ගොඩ බාන නිසා බිය වෙන්න දෙයක් නෑ
    lakawata mona electric da
    battery replace karanna giyama badu packet
    no resale value
     
    • Haha
    Reactions: Bitter Truth

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    විස්තර ටිකක් දාන්නකො, ගාන කීයද? Yadea කියල Abans එකකුත් තියනව දැක්කා
    meka lankawe hadana ekak, factory eka eka thiyenne kaduwela. genna ewa wage newei ubata factory ekata gihin hari hadagena enna puluwan, thiyenne lithium phosphate (LiFepO4) battry ekak , lead accid wage newei 2000 cycles use karanna puluwan (offgrid solar walata use karanne ).
    den mama aragena awurudu 1.5 wage wenawa. thama 70 km wage yannapuluwan single charge eken. service karanna mukath ne gatta dawase idan charge karanawa padinawa witharai
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423

    Thanks, after sales service මොනවහරි තියනවද ?
    dealer network එකක් තියනවද ?
    ගන්නෙ factory ගිහින්ද ?
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    Thanks, after sales service මොනවහරි තියනවද ?
    dealer network එකක් තියනවද ?
    ගන්නෙ factory ගිහින්ද ?
    lankawe hugak then wala dealer net work ekak thiyenawa, eyalagen ganna puluwan . service karanna mukuth ne. dealersla gawa work shop thiyenawa, prashnayak awoth hada ganna . 2 years warrenty thiyenawa