Yadea E8S බයික් එකක් ගන්න අදහසක් තියෙනව. මෙක පවිචිචි කරන අය comment එකක් දාන්න.
ලංකාවෙ රලු පාරවල් වලට ඔරොත්තු දෙනවද ? පොඩි කදු,bumpers එහෙම අද්දනවඩ?
Negombo area එකෙ use කරන අය comment එකක් දන්න.
දෑන් යන price එක Rs. 650,000.
මීට වඩා ගෙදර සමාන්ය පවිචියට bike එකකට වියඩන් කරන එක තෙරුමක් නෑ වගේ !?
Electric bike එක cost effective? Any recommendations?
Other bikes within Rs. 500,000 - 650,000 range.

- Vmoto soco - EV
- dsl OKAYA - EV
- KD Rise - EV
- NEO Avatar - 2000W
- Dyno Scooby 125 - Petrol (Brand new)
- Honda Dio - Petrol (Used)
Last edited: