Questions Electric Bikes Yadea ES8 - 2024

MchampikaK

Junior member
  • Dec 29, 2023
    54
    67
    18
    Yadea E8S බයික් එකක් ගන්න අදහසක් තියෙනව. මෙක පවිචිචි කරන අය comment එකක් දාන්න.
    ලංකාවෙ රලු පාරවල් වලට ඔරොත්තු දෙනවද ? පොඩි කදු,bumpers එහෙම අද්දනවඩ?
    Negombo area එකෙ use කරන අය comment එකක් දන්න.

    දෑන් යන price එක Rs. 650,000.
    මීට වඩා ගෙදර සමාන්ය පවිචියට bike එකකට වියඩන් කරන එක තෙරුමක් නෑ වගේ !?

    Electric bike එක cost effective? Any recommendations?

    Other bikes within Rs. 500,000 - 650,000 range.
    • Vmoto soco - EV
    • dsl OKAYA - EV
    • KD Rise - EV
    • NEO Avatar - 2000W
    • Dyno Scooby 125 - Petrol (Brand new)
    • Honda Dio - Petrol (Used)
     
    Last edited:

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    4,760
    8,828
    113
    ලග පාත
    ලිතියම් batery තියෙන එකක්ම බලන්න, ඔකේ බටෙර්ය ග්රෆින් කිව්වට ලෙඩ් ඇසිඩ් වලට වඩා පොඩ්ඩයි වෙනස් . අවරුදු දෙක පැන්න ගමන් ඉවරයි
     

    MchampikaK

    Junior member
  • Dec 29, 2023
    54
    67
    18
    5.5 ta 2018/2019 GN ekak ganna puluwan
    Suzuki GN 125 ?
    Scooter model ekak baluwe bro.

    BUMP 🆙
    ------ Post added on Jan 13, 2024 at 10:01 AM

    දැනට ලංකාවෙ මෙ model eka witharai thiyenne !?
    Meka use karana aya innawada ?

    Priced at: Rs.566,949 + VAT 😢

    🔸
    1200W high power motor
    🔸
    100km+ from one full charge
    🔸
    72V 38AH Graphene battery

    418889388_321516667545153_4269769918560978783_n.jpg

    ------ Post added on Jan 13, 2024 at 10:10 AM

    දැන් මොකද වෙන්නෙ. ‍Yadea Bike 🛵 ගත්ත අය විස්තර කියන්න.
    සමහර් bike ගත්ත අය bike eka Sell කරනව.


    Facebook Group: Yadea Owners Club - Sri Lanka
    ------ Post added on Jan 18, 2024 at 11:53 AM
     
    Last edited:

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    989
    482
    83
    ටිකක් පැදල බලල තියෙන නිසා මේ ටික කියන්න පුලුවන්.

    Yadea Bike එකේ build quality එක නම් ඇත්තටම හොඳයි. ES8 එක විශේෂයෙන්ම. වලවල්වල වැටෙද්දි එච්චරම අවුලක් නැහැ. හැබැයි මේ බයික් එකේ හැන්ඩල් එක සාමාන්‍ය ස්කූටියකට වඩා උසින් වැඩියි. ඒ නිසා මුලින්ම පදින්න වාඩි වෙද්දි ටිකක් හුරු මදි ගතියක් තියෙනව. බයික් එක සාමාන්‍යයෙන් බරයි අනිත් ඉලෙක්ට්‍රික් ඒව එක්ක බැලුවම. ඒ නිසා suspension හොඳයි වලවල්වල යද්දි. බැටරි තියෙන කොටස සම්පූර්ණයෙන්ම සීල් වෙන විදිහට වැහිල තියෙන්නෙ. පැදපු අය නම් කියනව දුර යන්න පුලුවන් සාමාන්‍යයෙන් 100 කිට්ටු කරල. නමුත් බැටරි වර්ගය ලිතියම් නෙමෙයි. ඒ නිසා කොච්චර කාලයක් පුලුවන් ද කියන එක කියන්න නම් කාලය යනකම් ඉන්න වෙනව. ගොඩක් දුර පැදල නැති නිසා හරියටම දුර යද්දි තත්වය ගැන කියන්න අමාරුයි. දිනපතා පදින කෙනෙක් නම් කියල තියෙනව දැනට නම් ගැටලුවක් නැහැ කියල.

    බයික් ගත්ත අය විකුණන ඒවත් දැකල තියෙනව අතරින් පතර. හේතුව නම් හරියටම දන්නෙ නැහැ.
     

    Nu1Lakmal

    Active member
  • Apr 26, 2011
    114
    34
    28
    Matara
    Yadea E8S බයික් එකක් ගන්න අදහසක් තියෙනව. මෙක පවිචිචි කරන අය comment එකක් දාන්න.
    ලංකාවෙ රලු පාරවල් වලට ඔරොත්තු දෙනවද ? පොඩි කදු,bumpers එහෙම අද්දනවඩ?
    Negombo area එකෙ use කරන අය comment එකක් දන්න.

    දෑන් යන price එක Rs. 650,000.
    මීට වඩා ගෙදර සමාන්ය පවිචියට bike එකකට වියඩන් කරන එක තෙරුමක් නෑ වගේ !?

    Electric bike එක cost effective? Any recommendations?

    Other bikes within Rs. 500,000 - 650,000 range.
    • Vmoto soco - EV
    • dsl OKAYA - EV
    • KD Rise - EV
    • NEO Avatar - 2000W
    • Dyno Scooby 125 - Petrol (Brand new)
    • Honda Dio - Petrol (Used)
    ඔන eBike එකක් ගන්න. නමුත් බැටරිය එක Lithium Ion Phosphate = LFP Battery එකක් ගන්න. වාර 2000+ charge කරන්න පුලුවන්. ඒක නිසා මම ගත්තා Rise Leader bike එක.