Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Electric Cars (Except NISSAN LEAF)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබතුමා හරි. ඒත් මම කිව්වේ ටෙස්ලා තාක්ෂණය ගැන නෙමෙයි. AC හෝ DC මොන ක්‍රමයකින් හරි බස් එකක් නිර්මාණය කලොත් ඒක වැදගත් වෙයි කියලා.

ඩීසල් එන්ජිමකින් විදුලිය උත්පාදනය කරලා, ඒ විදුලියෙන් DC series මෝටර් කරකවලා තමයි දුම්රිය ධාවනය වෙන්නේ. ඒකට හේතුව ලොකු starting torque එකක් අවශ්‍ය වීම. Induction මෝටරයකින් එහෙම කරන්න බැරි නෑ, ඒත් රොටරයේ ප්‍රතිරෝධය අවශ්‍ය ප්‍රමාණයට රොටරය නිර්මාණය කරගන්න ඕන (A,B,C,D class - rotor construction). තව දෙයක් තමයි අඩු වේගයන් වලදී වැඩි torque එකක් ගන්නනම් vector controlling කරන්න වෙනවා AC drive එකෙන්.ටෙස්ලා කාර් එකේ මෝටර් 2ක් තියෙනව මම හිතන්නේ. 375kW වගේ ලොකු මෝටරයක් තියෙනවා.

තව දෙයක් ... ටෙස්ලා මිල අධිකයි. ඒක super car එකක්. අපිට ඕන සාමාන්‍ය ප්‍රවාහන සේවාවක් විදියට මේ තාක්ෂණය දියුණු කරගන්නනම් අපි ඊට වඩා ලාබදායි ක්‍රමයකට යන්න වෙනවා.

[QUOTE="rayan f16, post: 19358062, member: 202569"] [SIZE="4"]ඔබතුමා හරි. ඒත් මම කිව්වේ ටෙස්ලා තාක්ෂණය ගැන නෙමෙයි. AC හෝ DC මොන ක්‍රමයකින් හරි බස් එකක් නිර්මාණය කලොත් ඒක වැදගත් වෙයි කියලා. ඩීසල් එන්ජිමකින් විදුලිය උත්පාදනය කරලා, ඒ විදුලියෙන් DC series මෝටර් කරකවලා තමයි දුම්රිය ධාවනය වෙන්නේ. ඒකට හේතුව ලොකු starting torque එකක් අවශ්‍ය වීම. Induction මෝටරයකින් එහෙම කරන්න බැරි නෑ, ඒත් රොටරයේ ප්‍රතිරෝධය අවශ්‍ය ප්‍රමාණයට රොටරය නිර්මාණය කරගන්න ඕන (A,B,C,D class - rotor construction). තව දෙයක් තමයි අඩු වේගයන් වලදී වැඩි torque එකක් ගන්නනම් vector controlling කරන්න වෙනවා AC drive එකෙන්.ටෙස්ලා කාර් එකේ මෝටර් 2ක් තියෙනව මම හිතන්නේ. 375kW වගේ ලොකු මෝටරයක් තියෙනවා. තව දෙයක් ... ටෙස්ලා මිල අධිකයි. ඒක super car එකක්. අපිට ඕන සාමාන්‍ය ප්‍රවාහන සේවාවක් විදියට මේ තාක්ෂණය දියුණු කරගන්නනම් අපි ඊට වඩා ලාබදායි ක්‍රමයකට යන්න වෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom