මම ලැප් එකේ charger එක plug කරලා තියේද්දී. දවසක් විතර ගමනක් ගිහින් අවා. එද්දි breaker එක trip වෙලා තිබ්බා charger එක plug එකෙන් ගලවනකම්ම trip උනා. දැන් මේකට මොකද වෙලා ඇත්තේ??
Fuse එක ග්ලවලා තිබිලා හදිස්සියට 5A වෙනුවට 16A එකක් සෙට් වෙලා ගහලා තිබ්බේ. දවසකට කලින්.
ගේ ගිහිගන්නේ නැතිව බේරිලා තියේන්නේ මගේ වෙලාවටද

. දැන් මොකද කරන්නේ.
Fuse එක ග්ලවලා තිබිලා හදිස්සියට 5A වෙනුවට 16A එකක් සෙට් වෙලා ගහලා තිබ්බේ. දවසකට කලින්.
ගේ ගිහිගන්නේ නැතිව බේරිලා තියේන්නේ මගේ වෙලාවටද