Electric Garden Trimmer

nerid_n

Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    මචන් ලා... ලන්කාවේ තියෙන ඉලෙක්ට්‍රික් තණකොල කපන ඒවා පාවිච්චි කරන අය ඉන්නවද?
    මෙන්න මේ වගේ එකක්..
    mydea-lk-deltek-grass-trimmer-04.jpg

    https://mydeal.lk/d-tech-grass-trimmer-electric

    පර් 1.5 ක වගේ තමයි තණකොල තියෙන්නෙ.. වයර් එකක් ගන්නත් වෙනව..ඒ ඇරුනම වෙන අව්ල් තියෙනවද? සෙල්ලම් බඩුවක් වගේ තමයි පේන්නෙ..

    එහෙම නැත්තම් පෙට්‍ර්ල් වලින් වැඩ කරන එකේ හොද නරක මොනවද?
    mydeal-hunter-brush-cutter-bg-328-04.jpg

    https://mydeal.lk/hunter-brush-cutter-bg-328

    ලොකු උදව්වක්... දෙලොවක් අතර ඉන්නෙ:confused::confused::confused:

    UPDATE: Decided on Petrel one at Hunters.. Thanks for the support
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    ටික දවසක් යද්දී තණකොළ කැපෙයිද දන්නේ නෑ :oo::oo:

    අනිත් එක නම් reliable :yes::yes:
     
    • Like
    Reactions: nerid_n

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මොක ගත්තත් මතක ඇතුව පාවිච්චි කරද්දී ගල් බූට්ස් දෙකක්, හාඩ් ග්ලවුස් 2ක් සහ industrial googles දෙකක් පාවිච්චි කරන්න. තණකොළ කපද්දී පොඩි පොඩි ගල් කෑලි වදිනවා සැරට .
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    මොක ගත්තත් මතක ඇතුව පාවිච්චි කරද්දී ගල් බූට්ස් දෙකක්, හාඩ් ග්ලවුස් 2ක් සහ industrial googles දෙකක් පාවිච්චි කරන්න. තණකොළ කපද්දී පොඩි පොඩි ගල් කෑලි වදිනවා සැරට .

    :yes::yes::yes:
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    මොක ගත්තත් මතක ඇතුව පාවිච්චි කරද්දී ගල් බූට්ස් දෙකක්, හාඩ් ග්ලවුස් 2ක් සහ industrial googles දෙකක් පාවිච්චි කරන්න. තණකොළ කපද්දී පොඩි පොඩි ගල් කෑලි වදිනවා සැරට .

    තෑන්ක්ස් බ්‍රෝ.. අනිවා මචන්... SAFETY FIRST
     
    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    Mata thiyenne Electric eka. 2 weni para pawichchi karanakota motare hirawuna. Aluthen othanna 1200/= giya. 1/2 hour pawichchi kalata passe nawaththanna kiwwa. ayeth motor eka cool unama patanganna kiwwa.
    Kisi wedak ne machan. ganna epa...!
     
    • Like
    Reactions: nerid_n

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    වාසි:
    බර අඩුයි
    වඩා ආරක්ෂිතයි
    maintenance කරදරයක් නෑ
    පෙට්‍රල් එකට වඩා ගාන අඩුයි
    එක දිගට විනාඩි විස්සක් පැය බාගයක් වගේ උනත් දුවන්න පුළුවන් පුංචි රෙස්ට් එකක් දෙන්න කලින්

    අවාසි:
    දිග නැති නිසා කොන්ද නවාගෙන තමයි පාවිච්චි කරන්න වෙන්නෙ
    නූල ටිකක් ඉක්මනට කැඩෙනවා. හැබැයි ඕකේ කැරකෙන්නේ නුල් රෝදයක්. ඒක නිසා පට ගාලා නුල ටිකක් එලියට ඇදලා ආයේ කපාගෙන යන්න පුළුවන්
    වයර් එකක් දිගට ඕන. හුඟක් වෙලාවට ඕකත් එක්ක එන වයර් එක වැඩිය දිග නෑ. අපිට extension code එකක් හදාගන්න වෙනවා
    ලයිට් ගියොත් වැඩ කරන්න අමාරුයි.
    අවුරුදු 4ක් 5ක් යද්දී ලෙඩ එනවා. හැම මොඩ්ල් එකටම කෑලි හොයාගන්න ටිකක් අමාරුයි
     
    • Like
    Reactions: nerid_n

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Mata thiyenne Electric eka. 2 weni para pawichchi karanakota motare hirawuna. Aluthen othanna 1200/= giya. 1/2 hour pawichchi kalata passe nawaththanna kiwwa. ayeth motor eka cool unama patanganna kiwwa.
    Kisi wedak ne machan. ganna epa...!

    Thanks bro.. Decided on the Gasoline Model.. Friday Gannawa... thanks
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    වාසි:
    බර අඩුයි
    වඩා ආරක්ෂිතයි
    maintenance කරදරයක් නෑ
    පෙට්‍රල් එකට වඩා ගාන අඩුයි
    එක දිගට විනාඩි විස්සක් පැය බාගයක් වගේ උනත් දුවන්න පුළුවන් පුංචි රෙස්ට් එකක් දෙන්න කලින්

    අවාසි:
    දිග නැති නිසා කොන්ද නවාගෙන තමයි පාවිච්චි කරන්න වෙන්නෙ
    නූල ටිකක් ඉක්මනට කැඩෙනවා. හැබැයි ඕකේ කැරකෙන්නේ නුල් රෝදයක්. ඒක නිසා පට ගාලා නුල ටිකක් එලියට ඇදලා ආයේ කපාගෙන යන්න පුළුවන්
    වයර් එකක් දිගට ඕන. හුඟක් වෙලාවට ඕකත් එක්ක එන වයර් එක වැඩිය දිග නෑ. අපිට extension code එකක් හදාගන්න වෙනවා
    ලයිට් ගියොත් වැඩ කරන්න අමාරුයි.
    අවුරුදු 4ක් 5ක් යද්දී ලෙඩ එනවා. හැම මොඩ්ල් එකටම කෑලි හොයාගන්න ටිකක් අමාරුයි

    Thanks machan.. godak mahansi wela type karala thiyenawa.. mama decide kara Gasoline eka ganna..
     
    • Like
    Reactions: kaushala1988

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    Thanks machan.. godak mahansi wela type karala thiyenawa.. mama decide kara Gasoline eka ganna..

    31nMaAEGZtL.jpg

    gasoline එක ගන්නවනම් ඔය වගේ safety ear muff එකකුත් ගන්න සද්දේ වැඩි නිසා කනට හොද නෑ.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    ගාඩ්න් එකක් කපන්න නම් ජපන් රීකන්ඩිෂන් පැත්තෙන් එල්ලන එකක් ගන්න. එකෙන් ලෙවල් එකට කපන්න ලේසියි. ඔය පිටේ එල්ලන එකෙන් ලෙවල් එකට කපන්න ටිකක් අමාරුයි.

    2-Stroke-Original-Mitsubishi-Brush-cutter.jpg

    Mitsubishi TL23 කියල එකක් තියෙනවා. එකට පාර්ට්ස් එහෙමත් තියෙනවා. තෙලුත් හොදට වැඩ කරනවා. චයිනා ඒවා තරම් සද්දෙත් නෑ.