මචං , කව්රුහරි කෙනෙක් ඉන්නවද Electric Keyboard එකක් Air Line එකක ගෙනිච්ච කෙනෙක් .මං ගාව තියෙන්නේ Yamaha S900 Soft case එකක් . [I bought from Yamaha Music Center].
Like this ...

I don't have a Flight case like the one below.

මට මේක ගෙනියන්න ඕනි Flight එකේ කොහොමහරි .ඒත් sure නෑ මේක ඉතුරු වෙයිද කියල land කරද්දී .
.Fragile Stickers ඇලෙව්වටම Guarantee එකක් නෑ නේද safely delivered කියලා ?
එහෙම නැත්නම් ලංකාවේ sounds කරන place එකක් හරි වෙන දන්න තැනක් තියනවද මට flight case එකක් ගන්න .Ebay වගේ ගන්නවානම් 40,000LKR වගේ වෙනවා delivery නැතුව .
S900 Dimensions
Internal size 1004mm(L) x 434mm(W) x 148mm(H)
39 in 17.08in 5.82in
External size 1087mm(L) x 517mm(W) x 225mm(H)
Weight Hex-Stucco-PVC versions approx 14kg
ලොකු උදව්වක් මචං මොකක්හරි දන්න දෙයක් මේ ගැන දන්නවනම් කියන්න ...Thanks
Like this ...

I don't have a Flight case like the one below.

මට මේක ගෙනියන්න ඕනි Flight එකේ කොහොමහරි .ඒත් sure නෑ මේක ඉතුරු වෙයිද කියල land කරද්දී .
.Fragile Stickers ඇලෙව්වටම Guarantee එකක් නෑ නේද safely delivered කියලා ? එහෙම නැත්නම් ලංකාවේ sounds කරන place එකක් හරි වෙන දන්න තැනක් තියනවද මට flight case එකක් ගන්න .Ebay වගේ ගන්නවානම් 40,000LKR වගේ වෙනවා delivery නැතුව .