මට හැමදාම රැවුල කපන්න වෙන නිසා මම electric razor එකක් ගන්න බැලුවේ , මේ ටික මට දන ගන්න ඕනා
electric razor වලින් shave karanna වෙලා යනවද.
මුණ කැපෙන්නේ නැ නේද මේකට.
normal razor එකට වඩා කපන්න වෙලා යනවද.
Mevala blade head gevenne nadda tika kalekin.
normal razer එකෙන් කපන කොට මුණ පලු එනවා බන් එක නිසා තමා මේක ගන්න බැලුවේ
මම මේක ගන්න බැලුවේ මේක හොදයි ද.
Mi Home Waterproof Rechargeable Men Electric Razor from Xiaomi Youpin
https://www.gearbest.com/electric-shavers/pp_1805783.html?wid=1433363
මේ video එකේ නම් shaving cream දැන්මම හොදට shave වෙනවා
දන්නේ නැති වුනත් bump එකක් හරි දාලා යන්න rep+ 24 දෙන්නම්

Last edited: