Electric Sockets හෝදමු. Help Need.

Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    ඊයේ වැස්සට මගෙ බයික්කෙ අහු උනා. හිටිය කියහන්කො මග. :baffled: දන්න මගුල් සේරම දාල Start කලා හරිගියෙ නෑ. අලුතෙන් Plug එකකුත් දැම්ම. නෑ බන් මේ යෝධය හෙල්ලෙන්නෙවත්. :(
    අන්තිමට ගෙදරටම තල්ලු කලා. :baffled:

    වැඩේ කියන්නෙ අද උදේ එක පාරයි කික් කලේ Start උනා. මට එපා උනා බන් විඳපු දුකට. මට හිතෙන්නෙ Sockets වලට වතුර ගිහින් තියෙන්න ඇති කියල. කොල්ලනි කියහල්ලකො මට මේ Sockets වල බැදිල තිනෙ කුණු දූවිලි තෙල් කඩල යන්න දාල අඔරල ගන්න හොඳ ජාතියක්.
     

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    සංසුන් පොඩ්ඩා;19470620 said:
    oka wenne air cleaner eken moisture edala..nethnam "CDI" unit eka kelawenda enakota..

    Ow wenna Puluwan. Aaith Unoth Thamai Balanna Wenne.. :frown: