Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Electrical, Electronic සහ Telecommunications II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Electrical, Electronic සහ Telecommunications II

ඉහත දක්වා ඇති විෂයන් තුනෙන්, කුමන විෂය හැදෑරීමට පටන් ගත්තද අනිවාර්යෙන්ම හැදෑරිය යුතු පොදු විෂයක් වෙයි...එනම් Electrical Principles...එහිදී ද Electrical Principles තවදුරටත් DC Principles සහ AC fundamentals ලෙස කොටස් දෙකකට බෙදා උගන්වන අතර මුලින් උගන්වන DC principles ඉගනීම සදහා අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රමාණවත් වුවද AC fundamentals හැදෑරීම සදහා අ.පො.ස උසස් පෙළ සංකිර්ණ සංඛ්‍යා වල විස්තිරණයක් වන Phasor Algebra දැනුම අත්‍යවශ්‍ය වෙයි...

එමනිසා City & Guilds හෝ Pearson BTEC HND වල පාඨමාලා වල විෂයක් හැදෑරුවද වෙනයම් රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක පාඨමාලාවක් හැදෑරුවද අනිවාරෙන්ම AC fundamentals හැදෑරීමට සිදුවනවා මයි. එමනිසා අ.පො.ස උසස් පෙළ හැදෑරුවෙකුට මෙය ටිකක් පහසු වුවද අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය පමණක් කල අය මේ පිළිබද විශේෂ අවදානයක් යොමුකළ යුතුයි.

Electrical Principles යටතේ සාමාන්‍යයෙන් Electrical Circuits ( විද්‍යුත් පරිපථ ) , Circuit Parameters ( Voltage & Current ), Circuits Elements ( Resistors, Inductors and Capacitors ) සහ මුලික Circuits Laws ( ඔඕ, කර්චෝප්, තෙවිනින්, නෝටන්, ට්ලිජන්..ආදී නියම ) පිළිබද උගන්වන අතර Level 5 මට්ටම විතර යාමේදී අනිවාරෙන්ම Intrigro-differential equations මෙන්ම ලාප්ලාස් transform සහ Matrix Algebra වැනි ගණිතමය අංශ පිළිබද හොද පරිචයක් අවශ්‍ය වෙයි....

මතු සම්බන්ධයි

[QUOTE="dhananjaya1985, post: 20361714, member: 558239"] [SIZE=5][B][SIZE=6]Electrical, Electronic සහ Telecommunications II[/SIZE] [/B]ඉහත දක්වා ඇති විෂයන් තුනෙන්, කුමන විෂය හැදෑරීමට පටන් ගත්තද අනිවාර්යෙන්ම හැදෑරිය යුතු පොදු විෂයක් වෙයි...එනම් Electrical Principles...එහිදී ද Electrical Principles තවදුරටත් DC Principles සහ AC fundamentals ලෙස කොටස් දෙකකට බෙදා උගන්වන අතර මුලින් උගන්වන DC principles ඉගනීම සදහා අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රමාණවත් වුවද AC fundamentals හැදෑරීම සදහා අ.පො.ස උසස් පෙළ සංකිර්ණ සංඛ්‍යා වල විස්තිරණයක් වන Phasor Algebra දැනුම අත්‍යවශ්‍ය වෙයි... එමනිසා City & Guilds හෝ Pearson BTEC HND වල පාඨමාලා වල විෂයක් හැදෑරුවද වෙනයම් රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක පාඨමාලාවක් හැදෑරුවද අනිවාරෙන්ම AC fundamentals හැදෑරීමට සිදුවනවා මයි. එමනිසා අ.පො.ස උසස් පෙළ හැදෑරුවෙකුට මෙය ටිකක් පහසු වුවද අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය පමණක් කල අය මේ පිළිබද විශේෂ අවදානයක් යොමුකළ යුතුයි. [SIZE=5][SIZE=4][SIZE=5][SIZE=4][SIZE=5]Electrical Principles යටතේ සාමාන්‍යයෙන් Electrical Circuits ( විද්‍යුත් පරිපථ ) , Circuit Parameters ( Voltage & Current ), Circuits Elements ( Resistors, Inductors and Capacitors ) සහ මුලික Circuits Laws ( ඔඕ, කර්චෝප්, තෙවිනින්, නෝටන්, ට්ලිජන්..ආදී නියම ) පිළිබද උගන්වන අතර Level 5 මට්ටම විතර යාමේදී අනිවාරෙන්ම Intrigro-differential equations මෙන්ම ලාප්ලාස් transform සහ Matrix Algebra වැනි ගණිතමය අංශ පිළිබද හොද පරිචයක් අවශ්‍ය වෙයි.... මතු සම්බන්ධයි[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom