electricity Generators tiyana aya poddak enna...

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,883
    8,721
    113
    Cenon
    cenon.com
    machn office ekakata 3kw geniyak gatta 4stroke but eka saddai, youtube and google karama un silent box wala dala exhause fan danawa and silencer attach karala wage seen karanawa.
    ubala karapu wada monada tyenne geni wala sound reduce karanna?

    Thanx for bumping
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,411
    18,009
    113
    ඔය දෙක තමයි.. නැත්තම් වෙනම silent ggenerator එකක් ගන්න වෙනව
     
    • Love
    Reactions: Cenon

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,886
    5,450
    113
    ගෙදර 3.5kw එකක් තියනවා. ගෙදරින් එලියෙ තියල තියෙන්නෙ. සද්දෙට මුකුත් කලේ නැහැ. දෙර වහපුවාම එලියෙ සද්දෙ ඇහෙන්නෙ නෑ
     
    • Love
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,883
    8,721
    113
    Cenon
    cenon.com
    වලක් කපල බස්සපන්
    පොඩි හිලක් තියන්න දුම් යන්න
    ado joke ne? :D

    ගෙදර 3.5kw එකක් තියනවා. ගෙදරින් එලියෙ තියල තියෙන්නෙ. සද්දෙට මුකුත් කලේ නැහැ. දෙර වහපුවාම එලියෙ සද්දෙ ඇහෙන්නෙ නෑ
    athulata sadde enne na bro, ahala pahala ayata sadda wadi ekai.
    ------ Post added on Nov 6, 2024 at 8:14 AM
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ado joke ne? :D


    athulata sadde enne na bro, ahala pahala ayata sadda wadi ekai.
    ------ Post added on Nov 6, 2024 at 8:14 AM
    joke නෙමෙ පොලවෙන් උඩට සද්දෙ එන්නෙ අඩුවෙන් වැහුවම
    දෙදරන එක නිසානෙ ගොඩක් සද්දෙ එන්නෙත් එකත් අඩු වෙනව පොලවෙ ඇතුලෙ දැම්මම
    මම දැක්ක විඩියො වගයක්
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,746
    15,280
    113
    New Zealand
    වලක් කපල බස්සපන්
    පොඩි හිලක් තියන්න දුම් යන්න
    මේක තමයි ක්‍රමය. වලක් හාරලා ටෙස්ට් කරලා බලපන්. සද්දේ අඩුයි නම් සෙමෙන්ති දාලා ඇතුල හදා ගනින්. දුම් යන්න විතරක් බටයක් තියලා හරි යන්නෙ නැ. පොඩි වෙන්ටිලේෂන් එකක් එන්න කවුලුවක් තියන්න වෙනවා.
     
    • Love
    Reactions: Cenon