Electricity meter on wall

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    man ahanne thappe kawluwa kochchara onada kiyala
    උබ select කරන box එක අනුව තීරණය වෙනවා

    >SINGLE PHASE METER BOX 400(W) X 400(H) X 180(D) MM

    1_181.jpg


    >https://rohanahardware.com/metal-pc-meter-box-orange.html
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    දැන් නම් බිම දිගේ වයර් අදින්න ගියාම ගෙවල් වලට ගද්දීත් නීති තොගයක් තියෙනවා armoured cable දාන්න ඕන අඩි 2 1/2 පොලොව යටින් දාලා කොන්ක්‍රීට් කරලා ටයිල් අල්ලලා ටේප් ගහලා :yes: :yes:
    3 phase / single phase පෙට්ටි hardware වල තියෙනවා එකක් ගෙනල්ල හයි කරගන්න තියෙන්නේ. සාමාන්යෙන් අඩියක් එකහමාරක් වගේ තමයි සයිස් එක ඒවල.