Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
12 minutes ago
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Electroconvulsive Therapy (ECT)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

--Electroconvulsive Therapy (ECT)--

අද මම එලකිරියට ඇවිල්ලා අවුරුදු 10යි... ඒක නිමිත්තේන් දාන්න හිතුව ත්‍රෙඩ් එකක්, ලොකු ත්‍රෙඩ් එකක් කරන්න හිතුවත් වෙලාවක් හම්බුනේ නැහැ... ඒ හින්දා මම හිතුවා කට්ටිය අහපු දෙයක් ගැන පොඩි විස්තරයක් දාන්න..

ඒ තමයි Electroconvulsive Therapy (ECT)...

මේ මොකද්ද, මේකෙන් මොකද්ද කරන්නේ, මෙක safe ද? වගේ දෙවල් මගෙන් ගොඩක් අය ඇහුවා..

මම කලින් ත්‍රෙඩ් වල කතා කල මානසික රෝග වලට ඖශද බලපෑම , හා CBT ගැන... බලපු නැති අයට මම ලින්ක් එක දාන්නම්...

හරි.. මොකද්ද මේ ECT???

* මේකෙදි වෙන්නේ අපි මොලය හරහා ඉලෙක්ට්‍රෝඩ මාර්ගයෙන් කරන්ට් එකක් යවනවා,, යවල අපි ඒතුලින් ෆිට් එකක්(seizure) එකක් ඇති කරනව, මෙමගින් අපේ තියෙන මානසික රෝගී ලක්ශන අඩු කිරීමක් කරන්ව... තව දුරටත් මම මෙය විස්තර කරන්නම්..

විශේශයෙන් කියන්න ඕනෙ, මේක කොයිම මොහොතකවත් සාමන්යා මානසික රෝගී තත්වයකදි යොද ගැනෙන්නේ නැහැ...

එහෙනම් මොනවගෙ වෙලාවටද මේක කරන්නේ?

1. සිය දිවි හානි කර ගැනීමේ දැඩි සිතුවිල්ලක් සහිත අදික විශාදය තත්වයකදී (Severe depression with suicidal tendancy)

2. කාලයක් තිස්සේ මානසික රෝගයක් සදහා ඖශද හා මනෝ චිකිත්සාව (Psychotherapy/ CBT) කොට අසාර්තක නම්/ කිසිම හොදක් නැත්නම් කියන්න පුලුවන්.

3. අදික Mania හෝ Schizophrenia තත්ව..

4. තවත් හේතු තියෙනවා, නමුත් ඒවා බහුලව දක්නට නොලැබෙන නිසා මම ඒ ගැන කියන්නේ නැහැ.

ඒ වගෙම තමයි මෙන්න මේ තත්ව යටතේ ECT කිරීම තහනම්, ඒ තමයි.

1. රෝගියා සිහි නැති කරවීමට නුසුදුසු අයෙක් නම් (පරීක්ශන මගින් වෛද්‍යවරය මෙය තීරනය කරයි )

2. පසුගිය මාස 6ක් ඇතුලත් හෘදයාබාදයක් ඇතිවී ඇත්නම්.

3. මොලයේ නාල වල ඉදිමුමක්, පීඩනයේ වැඩිවීමක් හෝ මොලයේ රුදිර වහනයක් වී ඇත්නම්/ ආඝාත (Stroke) තත්වයක් ඇතිවී ඇත්නම්..

ඒ නිසා ECT කිරීමට පෙර, රෝගියා පිලිබදව ඉතා ගැඹුරින් සොයා බැලිය යුතුයි, අවශ්‍යය පරීක්ශන කල යුතුයි, ඒ වගෙම මෙහි වාසි, අවාසි ගැන පැහැදිලි කරගත යුතුයි..

වාසි , අවාසි????? ඔව් හැම ක්‍රමයකම වගේ මේකෙත් අවාසි තියෙන්වා... අපි බලමු ඒවා ගැන.

වාසි...

1. සාර්තකයිනම්, ඉතා ඉක්මනින් රෝගියාගේ ලක්ශන වල අඩුවීමක් දැකගන්න පුලුවන්.

2. මෙමගින් සිය දිවි හානි කරගැනීම වලක්වාගත හැකියි.

අවාසි...

1. මෙය රෝගයට ස්ථීර විසදුමක් නොවෙයි, ඒ නිසා නැවත පෙර තිබූ තත්වය ඇතිවීමට පෙර අනෙකුත් ඖශද හා මනෝ චිකිත්සා ක්‍රම භාවිතා කල යුතුයි.

2. තාවකාලිකව මතකය නැති වීමක් වෙන්න පුලුවන්.. (නමුත් මෙය දින කීපයකින් යතා තත්වයට එනවා )

3. ඊට අමතරව තාවකාලිකව ක්ලාන්ත ගතියක්, කරකවිල්ලක් වගෙ එන්න පුලුවන්.

මම හිතනවා මේක ගැන මීට වඩා ගැඹුරට දැන ගත යුතු නැහැ කියල,, මතක තබාගන්න,, සාමන්‍ය තත්ව වලට ප්‍රතිකාර ක්‍රමයක් නොවෙයි ECT කියන්නෙ,,,

හොදයි, මම මෙතනින් මේ ගැන නවත්තන්නම්, ප්‍රශ්න තියෙන අය PM or Comment එකක් දාන්න,

වෙලාවක් අරන් කියෙව්වාට ස්තූතියි.

හොදනම් රෙප් එකක් දීල යන්න.

ස්තූතියි... සුබ දවසක්

මානසික රෝග වලට ඖශද බලපෑම මෙතනින් බලන්න...

CBT මෙතනින් බලන්න.

[QUOTE="divoomdelux, post: 24358537, member: 189016"] [CENTER][COLOR="Red"][U][B][SIZE="6"][U]--Electroconvulsive Therapy (ECT)--[/U][/SIZE][/B][/U][/COLOR] [IMG]https://i1.wp.com/natashatracy.com/blog/wp-content/uploads/2015/05/ect.jpg?resize=640%2C255&ssl=1[/IMG][/CENTER] [B][COLOR="Blue"][SIZE="6"]අද මම එලකිරියට ඇවිල්ලා [COLOR="Red"]අවුරුදු 10යි[/COLOR]... ඒක නිමිත්තේන් දාන්න හිතුව ත්‍රෙඩ් එකක්, ලොකු ත්‍රෙඩ් එකක් කරන්න හිතුවත් වෙලාවක් හම්බුනේ නැහැ... ඒ හින්දා මම හිතුවා කට්ටිය අහපු දෙයක් ගැන පොඩි විස්තරයක් දාන්න.. [/SIZE][/COLOR][/B] [IMG]http://i67.tinypic.com/2hxtxmb.jpg[/IMG] [URL="http://www.elakiri.com/forum/tags.php?tag=dep+dd"][IMG]http://i66.tinypic.com/2igdm4p.jpg[/IMG][/URL] [URL="http://www.elakiri.com/forum/tags.php?tag=ocd+dd"][IMG]http://i65.tinypic.com/23w66tc.jpg[/IMG][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1850083"][IMG]http://i66.tinypic.com/ac916e.jpg[/IMG][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1894602"][IMG]http://i64.tinypic.com/2w4z3g6.jpg[/IMG][/URL] [URL="http://www.elakiri.com/forum/tags.php?tag=other+dd"][IMG]http://i63.tinypic.com/10prsck.jpg[/IMG][/URL] [COLOR="red"][SIZE="5"][B][U]ඒ තමයි Electroconvulsive Therapy (ECT)...[/U][/B][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"][B]මේ මොකද්ද, මේකෙන් මොකද්ද කරන්නේ, මෙක safe ද? වගේ දෙවල් මගෙන් ගොඩක් අය ඇහුවා..[/B][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"]මම කලින් ත්‍රෙඩ් වල කතා කල මානසික රෝග වලට ඖශද බලපෑම , හා CBT ගැන... බලපු නැති අයට මම ලින්ක් එක දාන්නම්...[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"][U][B]හරි.. මොකද්ද මේ ECT???[/B][/U][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]* මේකෙදි වෙන්නේ අපි මොලය හරහා ඉලෙක්ට්‍රෝඩ මාර්ගයෙන් කරන්ට් එකක් යවනවා,, යවල අපි ඒතුලින් ෆිට් එකක්(seizure) එකක් ඇති කරනව, මෙමගින් අපේ තියෙන මානසික රෝගී ලක්ශන අඩු කිරීමක් කරන්ව... තව දුරටත් මම මෙය විස්තර කරන්නම්..[/SIZE][/COLOR] [CENTER][IMG]http://c1.thejournal.ie/media/2013/06/electro-convulsive-therapy-hse-390x285.jpg[/IMG] [/CENTER] [COLOR="DarkRed"][SIZE="5"][I]විශේශයෙන් කියන්න ඕනෙ, මේක කොයිම මොහොතකවත් සාමන්යා මානසික රෝගී තත්වයකදි යොද ගැනෙන්නේ නැහැ...[/I][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"][U][B]එහෙනම් මොනවගෙ වෙලාවටද මේක කරන්නේ?[/B][/U][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]1. සිය දිවි හානි කර ගැනීමේ දැඩි සිතුවිල්ලක් සහිත අදික විශාදය තත්වයකදී (Severe depression with suicidal tendancy) 2. කාලයක් තිස්සේ මානසික රෝගයක් සදහා ඖශද හා මනෝ චිකිත්සාව (Psychotherapy/ CBT) කොට අසාර්තක නම්/ කිසිම හොදක් නැත්නම් කියන්න පුලුවන්. 3. අදික Mania හෝ Schizophrenia තත්ව.. 4. තවත් හේතු තියෙනවා, නමුත් ඒවා බහුලව දක්නට නොලැබෙන නිසා මම ඒ ගැන කියන්නේ නැහැ.[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"][B][U]ඒ වගෙම තමයි මෙන්න මේ තත්ව යටතේ ECT කිරීම තහනම්, ඒ තමයි.[/U][/B][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]1. රෝගියා සිහි නැති කරවීමට නුසුදුසු අයෙක් නම් (පරීක්ශන මගින් වෛද්‍යවරය මෙය තීරනය කරයි ) 2. පසුගිය මාස 6ක් ඇතුලත් හෘදයාබාදයක් ඇතිවී ඇත්නම්. 3. මොලයේ නාල වල ඉදිමුමක්, පීඩනයේ වැඩිවීමක් හෝ මොලයේ රුදිර වහනයක් වී ඇත්නම්/ ආඝාත (Stroke) තත්වයක් ඇතිවී ඇත්නම්..[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]ඒ නිසා ECT කිරීමට පෙර, රෝගියා පිලිබදව ඉතා ගැඹුරින් සොයා බැලිය යුතුයි, අවශ්‍යය පරීක්ශන කල යුතුයි, ඒ වගෙම මෙහි වාසි, අවාසි ගැන පැහැදිලි කරගත යුතුයි..[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]වාසි , අවාසි????? ඔව් හැම ක්‍රමයකම වගේ මේකෙත් අවාසි තියෙන්වා... අපි බලමු ඒවා ගැන.[/SIZE][/COLOR] [COLOR="red"][SIZE="5"][U][B]වාසි...[/B][/U][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]1. සාර්තකයිනම්, ඉතා ඉක්මනින් රෝගියාගේ ලක්ශන වල අඩුවීමක් දැකගන්න පුලුවන්. 2. මෙමගින් සිය දිවි හානි කරගැනීම වලක්වාගත හැකියි.[/SIZE][/COLOR] [COLOR="red"][U][B][SIZE="5"]අවාසි...[/SIZE][/B][/U][/COLOR] [COLOR="blue"][SIZE="5"]1. මෙය රෝගයට ස්ථීර විසදුමක් නොවෙයි, ඒ නිසා නැවත පෙර තිබූ තත්වය ඇතිවීමට පෙර අනෙකුත් ඖශද හා මනෝ චිකිත්සා ක්‍රම භාවිතා කල යුතුයි. 2. තාවකාලිකව මතකය නැති වීමක් වෙන්න පුලුවන්.. (නමුත් මෙය දින කීපයකින් යතා තත්වයට එනවා ) 3. ඊට අමතරව තාවකාලිකව ක්ලාන්ත ගතියක්, කරකවිල්ලක් වගෙ එන්න පුලුවන්. මම හිතනවා මේක ගැන මීට වඩා ගැඹුරට දැන ගත යුතු නැහැ කියල,, මතක තබාගන්න,, සාමන්‍ය තත්ව වලට ප්‍රතිකාර ක්‍රමයක් නොවෙයි ECT කියන්නෙ,,,[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]හොදයි, මම මෙතනින් මේ ගැන නවත්තන්නම්, ප්‍රශ්න තියෙන අය PM or Comment එකක් දාන්න, වෙලාවක් අරන් කියෙව්වාට ස්තූතියි. හොදනම් රෙප් එකක් දීල යන්න. ස්තූතියි... සුබ දවසක් [/SIZE][/COLOR] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1850403"]මානසික රෝග වලට ඖශද බලපෑම මෙතනින් බලන්න...[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1851978"]CBT මෙතනින් බලන්න[/URL].[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom