Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Electron JS Desktop Application Development HELP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Electron වලින් අපි හිතනවට වඩා වැඩක් ගන්න පුලුවන්, ඔය ඉස්සර මොබයිල් ඇප් එහෙම හැදුවා ඔය විදියටම integrated web view එකක් උඩ දුවන, ඒව නං performance case නිසා ලොකුවට නැගලා ගියේ නැහැ

නමුත් electron ඊට වඩා සෑහෙන්න හොඳයි, PC වල රිසෝස් එහෙමත් සෑහෙන්න තියනවානේ, ඒක නිසා හරියට කරොත් එහෙම electron වලින් කරාද කියල හොයාගන්න බැරි වෙන්න කරන්න පුලුවන්

VS Code එක Electron තමයි, ශුවර් නෑහැ කියලා හිතනවා නං සෝස් එක බලන්න, VS Code එක Open Source නේ, https://github.com/microsoft/vscode/tree/master/src/vs/platform/electron

දැං ගොඩක් පොඩි ඩෙස්ක්ටොප් ඇප් electron වලින් කරනවා, cross platform ඇප් එකක් හැදෙන එක ලොකු ඇඩ්වානේටේජ් එකක්. දැන් පොඩි ඇප් විතරක් නෙමයි ග්‍රැෆික් ඩිසයින් ටූල් (Invision), ගේම් එන්ජින්(cocos creator) එහෙමත් electron වලින් කරලා තියනවා. ඒක නිසා performance ගැන බය වෙන්න දෙයක් නැහැ

performance ගැන ලොකුවටම හිතනවා නම් QT Framework එකෙන් කරන්න පුලුවන්, QT Creator IDE එකත් තියනවා Free.

Commercial App කරනවා නම් උන්ගෙ terms තියනවා ඒව පොඩ්ඩක් බලන්න ඕන. C++ වලින් කරන්න තියෙනනෙ, දැන් C++ උනත් මොඩන් ෆීචර්ස් තියනවා QT Creator එක්ක Rapid develop කරන්න පුලුවන්, මට ඔෆිස් එකේ ස්ක්‍රීන් දාල තියන Stick PC එකේ ඩිස්ප්ලේ කරන දේවල් ටික මැනේජ් කරන්න ඕන වෙලා, QT වලින් ඇප් එකක් හදාගත්තා, සතියෙන් වගේ හදලා ඉවරකරගත්තා, තාම කිසි අවුලක් වෙලා නැහැ අවුරුද්දක් විතර දුවනවා.

[QUOTE="NEMISIS, post: 25636519, member: 494668"] Electron වලින් අපි හිතනවට වඩා වැඩක් ගන්න පුලුවන්, ඔය ඉස්සර මොබයිල් ඇප් එහෙම හැදුවා ඔය විදියටම integrated web view එකක් උඩ දුවන, ඒව නං performance case නිසා ලොකුවට නැගලා ගියේ නැහැ නමුත් electron ඊට වඩා සෑහෙන්න හොඳයි, PC වල රිසෝස් එහෙමත් සෑහෙන්න තියනවානේ, ඒක නිසා හරියට කරොත් එහෙම electron වලින් කරාද කියල හොයාගන්න බැරි වෙන්න කරන්න පුලුවන් VS Code එක Electron තමයි, ශුවර් නෑහැ කියලා හිතනවා නං සෝස් එක බලන්න, VS Code එක Open Source නේ, [URL]https://github.com/microsoft/vscode/tree/master/src/vs/platform/electron[/URL] දැං ගොඩක් පොඩි ඩෙස්ක්ටොප් ඇප් electron වලින් කරනවා, cross platform ඇප් එකක් හැදෙන එක ලොකු ඇඩ්වානේටේජ් එකක්. දැන් පොඩි ඇප් විතරක් නෙමයි ග්‍රැෆික් ඩිසයින් ටූල් (Invision), ගේම් එන්ජින්(cocos creator) එහෙමත් electron වලින් කරලා තියනවා. ඒක නිසා performance ගැන බය වෙන්න දෙයක් නැහැ performance ගැන ලොකුවටම හිතනවා නම් QT Framework එකෙන් කරන්න පුලුවන්, QT Creator IDE එකත් තියනවා Free. Commercial App කරනවා නම් උන්ගෙ terms තියනවා ඒව පොඩ්ඩක් බලන්න ඕන. C++ වලින් කරන්න තියෙනනෙ, දැන් C++ උනත් මොඩන් ෆීචර්ස් තියනවා QT Creator එක්ක Rapid develop කරන්න පුලුවන්, මට ඔෆිස් එකේ ස්ක්‍රීන් දාල තියන Stick PC එකේ ඩිස්ප්ලේ කරන දේවල් ටික මැනේජ් කරන්න ඕන වෙලා, QT වලින් ඇප් එකක් හදාගත්තා, සතියෙන් වගේ හදලා ඉවරකරගත්තා, තාම කිසි අවුලක් වෙලා නැහැ අවුරුද්දක් විතර දුවනවා. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom