Electronic circuit help

pubudu_dias

Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    Mcn,
    Im trying to make a bluetooth control car, this is the circuit...

    Bluetooth_control.GIF

    i searched for these devices in kandy shops, they say they dont sell those. They are rare to find....how can i get these devices, from where?

    ex: GP-GC021
    ATtiny2313
    Hoby Servo
    H-Bridge

    source;
    http://uzzors2k.4hv.org/index.php?page=blucar

    Thanks in advance...
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මම නම් හිතන්නේ නැහැ මචන් කොළඹ ඇති කියල
    පොඩ්ඩක් try 1 ක් දාල බලපන්
    කොළඹ පිට කොටුවේ පලවන හරස් වීදියේ 89 ගොඩනැගිල්ලේ (නැත්නම් අතුල building එකේ ) බලපන්.
    ඔය පලවෙනි හරස් ව්වෙදියේ තියන කඩ සේරගේම බලපන්.
    නැතිනම් ඉතින් e -bay සරණන් ගච්ඡාමි තමයි කොල්ලෝ.
     
    • Like
    Reactions: pubudu_dias

    supun75

    Member
    Sep 18, 2007
    4,425
    23
    0
    machan colombo fort 1st cross steet eke balanna..unitech ,micro,Asian electronics,Sena electonics...wala ehema balanna...ehema naththam..borelle YMB eketh shop ekak thiyenawa lu..
     
    • Like
    Reactions: pubudu_dias

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    මම නම් හිතන්නේ නැහැ මචන් කොළඹ ඇති කියල
    පොඩ්ඩක් try 1 ක් දාල බලපන්
    කොළඹ පිට කොටුවේ පලවන හරස් වීදියේ 89 ගොඩනැගිල්ලේ (නැත්නම් අතුල building එකේ ) බලපන්.
    ඔය පලවෙනි හරස් ව්වෙදියේ තියන කඩ සේරගේම බලපන්.
    නැතිනම් ඉතින් e -bay සරණන් ගච්ඡාමි තමයි කොල්ලෝ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    මම නම් හිතන්නේ නැහැ මචන් කොළඹ ඇති කියල
    පොඩ්ඩක් try 1 ක් දාල බලපන්
    කොළඹ පිට කොටුවේ පලවන හරස් වීදියේ 89 ගොඩනැගිල්ලේ (නැත්නම් අතුල building එකේ ) බලපන්.
    ඔය පලවෙනි හරස් ව්වෙදියේ තියන කඩ සේරගේම බලපන්.
    නැතිනම් ඉතින් e -bay සරණන් ගච්ඡාමි තමයි කොල්ලෝ.
    mu kiyuana eka aththa :yes::yes::yes:
    hoyala balala thama kiyanna one