How to store a sound in a IC
මචං කරන්න ඕන කතා කරන්න බැරි කෙනෙකුට(ගොළු) තමන්ගේ එදිනෙදා අවශ්‍යතා ප්‍රකාශ කරන්න පුළුවන් විදියට switch එකක් press කලාම තමන්ට ඕන දේ recording එකකින් play වෙන විදියේ දෙයක් හදන එක. Recording එක "මට බඩගිනියි" වගේ ඒවා වෙන්න ඕනේ. switch 8ක් පාවිච්චි කරලා මේ වගේ recording 8ක් විතර play කරන්න කියල බැලුවේ.
මට ඕනේ recording එක play කරන්න ක්‍රමයක් තමා. ඉතිං ඉලෙක්ට්‍රොනික් දන්න අයගෙන් මට දැනගන්න ඕන මේක කරන්න පුළුවන් (sound එකක් store කරලා play කරන්න පුළුවන් ) IC එකක් හරි වෙනත් item එකක් වෙළද පොලේ තියනවද කියල..........???
බම්ප් එකක්වත් දාල හෙල්ප් එකක් දෙන්න
ස්තුතියි..........

Last edited: