Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
electronic organ / keyboard
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා කැමති නං YAMAHA PSR 170 - PSR 175 වගේ standered size keys තියෙන කී බෝඩ් එකක් ගත්ත නං හොඳයි කියන එකයි මගේ මතය...පාවිච්චි කල හොඳ මට්ටමේ එකක් රුපියල් 5000 - 8000 අතර හොයා ගන්නත් පුලුවන්.. ඒ වගේ කී බෝඩ් වල නෝමල් එකේ ගහන්න පුලුවන් Piano, strings , flute , sax tones 50-100 විතර පොඩි styles (beat) ටිකකුත් එනව...ශේප් එකේ 4/4 බීට් එකක් දාල කෝඩ් එක අල්ලල සිංදුවක් තනියම කියන්න Melody එකක් ගහන්න හුරු වෙන්න...earing හදා ගන්න.. පියානෝ ෆින්ගරින්ග් එක්සර්සයිස් වලටයි.. කෝඩ් ටික අල්ලන්නයි.. ස්කේල් 3-4 ක both hand ගහල හුරු වෙන්න නං ඔය වගේ එකක් ඇති වෙයි කියල මට හිතෙන්නෙ.. හැබැයි professional වැඩ වලට ගහන්න , One man ගහන්න වගේ නං.. මේව හරියන්නෙ නෑ...

ඉස්සරහට ඒ වගේ ප්‍රසංග හෝ සංගීත අවශ්‍යතාවය මත ඉගෙන ගන්නව නං one man, 3 piece හෝ band එකක ගහන්න tone programming තියෙන YAMAHA PSR 770, 950 ,970 වගේ එකක් ගන්න... Full band එකක ගහනව නං Roland xp 80,60,30 වගේ එකක් ගන්න.... ස්ටූඩියෝ එකක් කරන්න හිතන් ඉන්නව නං හෝ මහා පරිමාන එකෝස්ටික් බෑන්ඩ් එකකට බැක් කරන්න බලාපොරොත්තු වෙනව නං Korg Kronos, Roland Fantom , Yamaha Motif , Yamaha Montage වගේ High End Synthesizer Workstation එකකට යන්න..ඔය උඩින් කිව්ව ඒව නං 50 000 ඉඳන් 500 000 අතර මිල පරාසයකට තමා යන්නෙ....

[QUOTE="kabba123, post: 23022841, member: 377118"] [COLOR="Indigo"][SIZE="4"]ඔයා කැමති නං YAMAHA PSR 170 - PSR 175 වගේ standered size keys තියෙන කී බෝඩ් එකක් ගත්ත නං හොඳයි කියන එකයි මගේ මතය...පාවිච්චි කල හොඳ මට්ටමේ එකක් රුපියල් 5000 - 8000 අතර හොයා ගන්නත් පුලුවන්.. ඒ වගේ කී බෝඩ් වල නෝමල් එකේ ගහන්න පුලුවන් Piano, strings , flute , sax tones 50-100 විතර පොඩි styles (beat) ටිකකුත් එනව...ශේප් එකේ 4/4 බීට් එකක් දාල කෝඩ් එක අල්ලල සිංදුවක් තනියම කියන්න Melody එකක් ගහන්න හුරු වෙන්න...earing හදා ගන්න.. පියානෝ ෆින්ගරින්ග් එක්සර්සයිස් වලටයි.. කෝඩ් ටික අල්ලන්නයි.. ස්කේල් 3-4 ක both hand ගහල හුරු වෙන්න නං ඔය වගේ එකක් ඇති වෙයි කියල මට හිතෙන්නෙ.. හැබැයි professional වැඩ වලට ගහන්න , One man ගහන්න වගේ නං.. මේව හරියන්නෙ නෑ... ඉස්සරහට ඒ වගේ ප්‍රසංග හෝ සංගීත අවශ්‍යතාවය මත ඉගෙන ගන්නව නං one man, 3 piece හෝ band එකක ගහන්න tone programming තියෙන YAMAHA PSR 770, 950 ,970 වගේ එකක් ගන්න... Full band එකක ගහනව නං Roland xp 80,60,30 වගේ එකක් ගන්න.... ස්ටූඩියෝ එකක් කරන්න හිතන් ඉන්නව නං හෝ මහා පරිමාන එකෝස්ටික් බෑන්ඩ් එකකට බැක් කරන්න බලාපොරොත්තු වෙනව නං Korg Kronos, Roland Fantom , Yamaha Motif , Yamaha Montage වගේ High End Synthesizer Workstation එකකට යන්න..ඔය උඩින් කිව්ව ඒව නං 50 000 ඉඳන් 500 000 අතර මිල පරාසයකට තමා යන්නෙ....[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom