electronic organ / keyboard

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,816
    6,688
    113
    38
    Galle
    banz අඩුවට 61 keys or more ඔර්ගන් එකක් (electronic music keyboard) ගන්න පුළුවන් කොහෙන්ද?

    high quality ඒවා ඕන නෑ. robert agency වල තියනවා වගේ. Basic එකක් තිබ්බ නම් ඇති. earphone එක ගහන්න පුළුවන් වෙන්න ඕන.

    කියක් වගේ වෙයි ද?

    Hammond-SK1-800x374.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Pitakotuwe shop walath thiyenawa bn itin ochchara normal ekak ona nam. supiri ekak nm itin Yamaha music center, Sai Sangeetha wage balanna
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,816
    6,688
    113
    38
    Galle
    ඔයාට ඕනෙ මිඩි කී බෝර්ඩ් එකක්ද, නිකන් ගැහුවහම සද්දෙ එන එකක්ද:confused:

    අඩේ ඒ මොකක්ද බන්? මට piano playing ඉගෙන ගන්න එකක් තමා ඕන. වැඩ කෑලි ඕන නෑ. හරියට නෝට්ස් ටික එනවා නම් ඇති. piano sound තියන එකක් තමා ඕන
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,962
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    අඩේ ඒ මොකක්ද බන්? මට piano playing ඉගෙන ගන්න එකක් තමා ඕන. වැඩ කෑලි ඕන නෑ. හරියට නෝට්ස් ටික එනවා නම් ඇති. piano sound තියන එකක් තමා ඕන

    කීස් වල කොලිටි එක අනුව තමා ප්‍රයිස් වෙනස් වෙන්නෙ. පියානෝ කීස් තියන ඒවගෙ ගනන් වැඩියි..ගහද්දී බටර් වගේ ..ආසා හිතෙනවා ..ඔව්.. සින්ත් කීස් තියන ඒවා ගනන් අඩුයි. මිඩි ටෙච්නොලොගි කියන්නෙ කොම්පියිටරේට දාන සොෆ්ට්වෙයා එකක් මගින් පාලනය වෙන කී බෝඩ්.. ඒවගෙනුත් පියානෝ සද්දෙ ගන්න පුලුහන්. විශේෂයෙන්ම. දැන් පියානෝ උගන්නන ඉන්ටරෑක්ටිව් වෙබ්සයිටෙස් (ෆ්‍රී)තියනවා මිඩි කී බෝඩ්ස් කෙලින්ම වෙබ්සයිට් එකට සම්බන්ද කරලා ඒකෙන් දෙන උපදෙස් අනුව පියානෝ පුරුදු වෙන්න පුලුහන්.:D
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,816
    6,688
    113
    38
    Galle
    කීස් වල කොලිටි එක අනුව තමා ප්‍රයිස් වෙනස් වෙන්නෙ. පියානෝ කීස් තියන ඒවගෙ ගනන් වැඩියි..ගහද්දී බටර් වගේ ..ආසා හිතෙනවා ..ඔව්.. සින්ත් කීස් තියන ඒවා ගනන් අඩුයි. මිඩි ටෙච්නොලොගි කියන්නෙ කොම්පියිටරේට දාන සොෆ්ට්වෙයා එකක් මගින් පාලනය වෙන කී බෝඩ්.. ඒවගෙනුත් පියානෝ සද්දෙ ගන්න පුලුහන්. විශේෂයෙන්ම. දැන් පියානෝ උගන්නන ඉන්ටරෑක්ටිව් වෙබ්සයිටෙස් (ෆ්‍රී)තියනවා මිඩි කී බෝඩ්ස් කෙලින්ම වෙබ්සයිට් එකට සම්බන්ද කරලා ඒකෙන් දෙන උපදෙස් අනුව පියානෝ පුරුදු වෙන්න පුලුහන්.:D

    piano වගේ කිව්වේ පියානෝ සොඋන්ඩ් එක එන එකක්. key එකේ quality එක නෙවේ.

    කියක් වගේ යාවිද මගේ වැඩේට ගැලපෙන එකක් ගන්න

    house of fashion eke 10500 ට තිබ්බ 61key එකක්
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,962
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    piano වගේ කිව්වේ පියානෝ සොඋන්ඩ් එක එන එකක්. key එකේ quality එක නෙවේ.

    කියක් වගේ යාවිද මගේ වැඩේට ගැලපෙන එකක් ගන්න

    house of fashion eke 10500 ට තිබ්බ 61key එකක්

    ඒක නම් හොඳයි වගේ.. මොකද්ද බ්‍රෑන්ඩ් එක..ඔච්චර ගානක් යට කරන එකේ බලන්න ඕනෙ දේවල් කීපයක් තියනවා... විශේශයෙන්ම බලන්න හැම කී එකම ගහලා ඒවා සමානද කියලා.. වෙලෝසිටි සෙන්සිටිව් නම් හයියෙන් ගැහුවොත් හයියෙන් වදී හිමින් ගැහුවොත් හිමින් වදී..එක සමාන වේගෙකින් ගහලා බලන්න.. මම ඉස්සෙල්ලා ගත්ත කී බොඅර්ඩ් එකේ ඔය ප්‍රශ්නෙ තිබ්බා. තව බලන්න අතර අමාරුද කියලා. ඒ කියන්නේ සමහර කීබොර්ඩ් තියනවා ගහන්න ඕනෙ ඇගිලි වලට රිදෙනකම්ම. තව බලන්න කීස් වලින් ස්පීකර් වලින් එන සද්දෙට අමතරව වෙන වෙන සද්ද බද්ද එනවද කියලා එතකොට එපා වෙනවා...හැබැයි කෙය් බොඅර්ඩ් එකක් ගන්නවා නම් සන්ගීත භාන්ඩ විතරක් තියන කඩේකින් ගත්තොත් ලාබෙට හොඳ එකක් ගන්න පුලුහන්
     
    • Like
    Reactions: aruna1

    මට keyboard ගැන මෙලෝ දැනුමක් නෑ බං. ඉගෙන ගන්න ආසාවක් තියෙන්නේ. house of fashion eke තිබ්බේ Chinese එකක්.
    ලොකු වියදමක් දරන්නත් බෑ 10ක් වගේ තමා උපරිම :(

    වැඩේ අල්ලලා ගියොත් හොඳ එකක් ගන්න තම හිතන් ඉන්නේ. මුලින් ම වැඩේට enter වෙන්න පුලුවන්ද බලන්න තමා පොඩි එකක් හොයන්නේ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,962
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    මට keyboard ගැන මෙලෝ දැනුමක් නෑ බං. ඉගෙන ගන්න ආසාවක් තියෙන්නේ. house of fashion eke තිබ්බේ Chinese එකක්.
    ලොකු වියදමක් දරන්නත් බෑ 10ක් වගේ තමා උපරිම :(

    වැඩේ අල්ලලා ගියොත් හොඳ එකක් ගන්න තම හිතන් ඉන්නේ. මුලින් ම වැඩේට enter වෙන්න පුලුවන්ද බලන්න තමා පොඩි එකක් හොයන්නේ

    ඔව් බන් චයිනීස් තමා කොහොමත් එන්නෙ දැන් එන ගොඩාක් බ්‍රෑන්ඩෙඩ් ඒවා.. කොහොමද ඉගෙනගන්න හිතාගෙන ඉන්නෙ:rolleyes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනේ යන්න මල්ලි යන්න. මේ... මම ඊයෙ අලුත් කීබෝඩ් එකක් ගත්තා.. ආයෙත් අලුතින් ජීවිතේ පටන් ගන්න කියලා:P

    අර රට ඉදන් ආව එකද?
    M audio කියල නම් කියන්න එපා :sorry::sorry:
    පරණ එක මට ඕන කියකටද දෙන්නේ?
    මං අර කිව වැඩේ කරමුද එහෙනම්?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,962
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    අර රට ඉදන් ආව එකද?
    M audio කියල නම් කියන්න එපා :sorry::sorry:
    පරණ එක මට ඕන කියකටද දෙන්නේ?
    මං අර කිව වැඩේ කරමුද එහෙනම්?
    නෑ බන් නොවේශන් ලෝන්ච්කී 61
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,816
    6,688
    113
    38
    Galle
    ඔව් බන් චයිනීස් තමා කොහොමත් එන්නෙ දැන් එන ගොඩාක් බ්‍රෑන්ඩෙඩ් ඒවා.. කොහොමද ඉගෙනගන්න හිතාගෙන ඉන්නෙ:rolleyes:

    ඔන්ලයින් තමා ඉගෙන ගන්න හදන්නේ . ක්ලස් යන්න වෙලාවක් නෑ. මුලින් ඔන්ලයින් බලනවා
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    crown eke wagayak thibe. පොඩ්ඩක් බලපන් කෝ

    http://www.crowninvestments.lk/product.php?subid=42

    දකිද්දීම සෙල්ලම් බදු වගේ බන්
    ටෝන් නම උබට ඕන විදිහට එයිද දන්නේ නැ
    ඉක්මන් එකේ m audio සෙට් එකක් තිබ්බ 10 කට එකේ නම සුපිරි සවුන්ඩ් ඇති