Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Electronic PCB make
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

mama issara gedara hadala thiyenawa machan.

godak loku board ekak nam heeni copper paths thiyena ekak nam amarui. namuth oya wage ekak echchara amaru naha.

ඕක කරන්නේ මෙහෙමයි.

රෙකෝඩ් බාර් වල එහෙම තියෙනවා එලෙක්ට්‍රොනික් බඩු විකුණන තැන් වල කොපර් බෝඩ්ස්. (ඩොට් බෝඩ් නෙමෙයි, වෙරෝ බොඩ් නෙමෙයි කොපර් බෝඩ්)

ඒවායේ තියෙන්නේ තනිකර කොපර් ලෝහය ආලේප කරලා එක පැත්තක තියෙන තනි ප්ලාස්ටික් බෝඩ් එකක්.

වැඩිය ගණන් නෑ, මම හය වසරේදී වගේ ආතල් ඒකට ඕවා කලේ  ඒ කාලේදී නම් රුපියල් සීයක් විතර උනාද කොහෙද. දැන් කියාද දන්නේ නෑ. කොහොමහරි අඩුවට හරි කොහෙන් හරි ඔය බෝඩ් එක හොයාගන්න.

ඒ එක්කම මචං උන් ලංගම තියෙනවා ෆෙරික් ක්ලෝරයිඩ් කියන ද්‍රවය. මේවා බෝතල් වල තියෙන්නේ. Printed Circuit Board හදන්න ගන්න එකක් කිව්වම උන් දන්නවා (PCB). ඔය දෙක තමයි අවශ්‍ය වන්නේ. කොපර් බෝඩ් එක මචං තමුන්ගේ සර්කිට් ඒකට අවශ්‍ය සයිස් ඒකට ගැලපෙන විදිහට ගනින්  උන් එක කපල දෙනවා.

මුලින්ම කරන්න ඕනේ ඒ බෝඩ් එක හොඳට හෝදලා වේලාගන්න එක.

(ඉක්මනින් වාෂ්ප වෙන ද්‍රවයක් භාවිත කරනවානම් එකත් හොඳයි, නැත්තන් හොඳට වේලාගන්න ඕනේ)

ඊ ලඟට මචං කරන්න ඕනේ කාබන් කොලයක් හරි මොකක් හරි භාවිතා කරලා ඒ බෝඩ් එක උඩ ඇඳගන්න ඕනේ උඹට අවශ්‍ය කරන පාත් ටික.

ඊළඟට උඹ දන්නවනේ Permanent Marker පෑන්? අන්න එකක් අරගෙන ඒ පාත් එක හරියට ඇඳගන්න ඕනේ  ටිකක් තද කරලා ඇඳපන්  (මතක තියාගන්න white බෝඩ් වලට එන පෑන් නෙමෙයි, පර්මනන්ට් මාකර් පෙන් එකකින්ම අඳින්න ඕනේ මැකෙන්නේ නැති)

තව මේ ක්‍රමයට විකල්ප ක්‍රමයක් තමයි, ස්ටිකර් භාවිතා කරන එක. අපි ඔය එක එක ජාතියේ තැන් තැන් වල අලවන ස්ටිකර් තියෙනවනේ, (එක්කෝ ස්ටිකර් කපන තැනකට ගිහිං හරි කමක් නෑ) ස්ටිකර් එකක් අලවන්න ඒ පාත් වෙනුවට. (මේ ක්‍රමයත් සාර්ථක ක්‍රමයක්, ස්ටිකර් එක ඇලවෙන ගම් එක තමයි මෙතැනදී ප්‍රයෝජනෙට ගැනෙන්නේ, එම නිසා පාත් නැති හරියට ගම් ගෑවෙන්න වැඩේ සෙට් කරගන්න එපා. එකියන්නේ ගලෝල අලවන්න එපා වෙන තැනකින්. මොකද ගම් එක හිටියොත් එතන කොපර් පැච් එකක් හිටින්න ඉඩ තියෙනවා.)

ඊළඟට මචං කරන්නේ ෆෙරික් ක්ලෝරයිඩ් බෝතලය ඇරලා, එක භාජනයකට දාන්න ඕනේ. (එක පසු භාවිතයට ගන්න එපා වෙන වැඩ වලට, ඒ දියරය අතේ ගාගන්නත් එපා)

මෙහිදී අපි ළඟ තියෙන බෝඩ් එක ගිලෙන මට්ටමට දියර ප්‍රමාණය භාජනයට දාගන්න එක ප්‍රමාණවත්.

ඊට පස්සේ මචං, අපි හදාගත්ත කොපර් බෝඩ් එක ඒ දියරෙ බහාලන්න ඕනේ. ටික වෙලාවක් තියන්න එහෙම. ඊටපස්සේ බෝඩ් එක අරගෙන බලන්න එලියට,

මාකර් පෙන් එකෙන් මාක් කරපු කොටස් ඉතුරු වෙලා ඉතුරු කොපර් ටික දියවෙලා ගානට බෝඩ් එකේ සර්කිට් ඒකට අවශ්‍ය උඹ ඇදගත්ත විදියට පාත් ටික ඉතුරු වෙලා තියෙයි. (ස්ටිකර් අලෙව්වනම් ඒ පාත් ටික ඉතුරු වෙයි. පස්සේ ඉතුරු උන ස්ටිකර් කාලි ටික ගලවල දාන්න, එතකොට කොපර් පාත් ටික ඉතුරු වෙයි, මාකර් එකෙන් අන්දනම් මොකක් හරි තීන්ත යවන ද්‍රව්‍යකින් ඒ පාට යවාගන්න )

PCB Board වල හිල් විදින ඩ්‍රිල් තියෙනවා, 5mm වගේ ප්‍රමාණයේ, ඒවා. එකක් අරගෙන හිල් ටික විදගන්න අවශ්‍ය තැන් වලින්.

මෝටර් වලින් ග්‍රිල් එක වැඩ කරන ඒවා තියෙනවා ටිකක් ගණන, එක්දහස් ගානක් වගේ වෙයි ඒවානම්, එහෙම නැතිතන් නොර්මල් අතින් කරකවන ග්රිලුත් තියෙනවා. දෙජාතියටම දාන්නේ එකම තලයක්. මොටරෙන් විදින එක ආතල්. උඹ හෙන තොගයක් ගහන්න බලාපොරොත්තු වෙනවනම් ඒ මෝටර් තියෙන එකක් ගනින් අවුලක් නෑ. ආතල් එකට කරන්න නම ඉතින් නෝමල් එකකින් පුළුවන්. එහෙමත් නැත්තන් මොකක් හරි කට්ටක් රථ කරලා හිල් හදන්න පුළුවන්.

[QUOTE="BLACKLIST_MEMBER, post: 14054796, member: 79414"] mama issara gedara hadala thiyenawa machan. godak loku board ekak nam heeni copper paths thiyena ekak nam amarui. namuth oya wage ekak echchara amaru naha. [SIZE="4"]ඕක කරන්නේ මෙහෙමයි. රෙකෝඩ් බාර් වල එහෙම තියෙනවා එලෙක්ට්‍රොනික් බඩු විකුණන තැන් වල කොපර් බෝඩ්ස්. (ඩොට් බෝඩ් නෙමෙයි, වෙරෝ බොඩ් නෙමෙයි කොපර් බෝඩ්) ඒවායේ තියෙන්නේ තනිකර කොපර් ලෝහය ආලේප කරලා එක පැත්තක තියෙන තනි ප්ලාස්ටික් බෝඩ් එකක්. වැඩිය ගණන් නෑ, මම හය වසරේදී වගේ ආතල් ඒකට ඕවා කලේ :P ඒ කාලේදී නම් රුපියල් සීයක් විතර උනාද කොහෙද. දැන් කියාද දන්නේ නෑ. කොහොමහරි අඩුවට හරි කොහෙන් හරි ඔය බෝඩ් එක හොයාගන්න. ඒ එක්කම මචං උන් ලංගම තියෙනවා ෆෙරික් ක්ලෝරයිඩ් කියන ද්‍රවය. මේවා බෝතල් වල තියෙන්නේ. Printed Circuit Board හදන්න ගන්න එකක් කිව්වම උන් දන්නවා (PCB). ඔය දෙක තමයි අවශ්‍ය වන්නේ. කොපර් බෝඩ් එක මචං තමුන්ගේ සර්කිට් ඒකට අවශ්‍ය සයිස් ඒකට ගැලපෙන විදිහට ගනින් :yes: උන් එක කපල දෙනවා. :yes: ;) මුලින්ම කරන්න ඕනේ ඒ බෝඩ් එක හොඳට හෝදලා වේලාගන්න එක. :) (ඉක්මනින් වාෂ්ප වෙන ද්‍රවයක් භාවිත කරනවානම් එකත් හොඳයි, නැත්තන් හොඳට වේලාගන්න ඕනේ) ඊ ලඟට මචං කරන්න ඕනේ කාබන් කොලයක් හරි මොකක් හරි භාවිතා කරලා ඒ බෝඩ් එක උඩ ඇඳගන්න ඕනේ උඹට අවශ්‍ය කරන පාත් ටික. ඊළඟට උඹ දන්නවනේ Permanent Marker පෑන්? අන්න එකක් අරගෙන ඒ පාත් එක හරියට ඇඳගන්න ඕනේ :yes: ටිකක් තද කරලා ඇඳපන් :) (මතක තියාගන්න white බෝඩ් වලට එන පෑන් නෙමෙයි, පර්මනන්ට් මාකර් පෙන් එකකින්ම අඳින්න ඕනේ මැකෙන්නේ නැති) තව මේ ක්‍රමයට විකල්ප ක්‍රමයක් තමයි, ස්ටිකර් භාවිතා කරන එක. අපි ඔය එක එක ජාතියේ තැන් තැන් වල අලවන ස්ටිකර් තියෙනවනේ, (එක්කෝ ස්ටිකර් කපන තැනකට ගිහිං හරි කමක් නෑ) ස්ටිකර් එකක් අලවන්න ඒ පාත් වෙනුවට. (මේ ක්‍රමයත් සාර්ථක ක්‍රමයක්, ස්ටිකර් එක ඇලවෙන ගම් එක තමයි මෙතැනදී ප්‍රයෝජනෙට ගැනෙන්නේ, එම නිසා පාත් නැති හරියට ගම් ගෑවෙන්න වැඩේ සෙට් කරගන්න එපා. එකියන්නේ ගලෝල අලවන්න එපා වෙන තැනකින්. මොකද ගම් එක හිටියොත් එතන කොපර් පැච් එකක් හිටින්න ඉඩ තියෙනවා.) ඊළඟට මචං කරන්නේ ෆෙරික් ක්ලෝරයිඩ් බෝතලය ඇරලා, එක භාජනයකට දාන්න ඕනේ. (එක පසු භාවිතයට ගන්න එපා වෙන වැඩ වලට, ඒ දියරය අතේ ගාගන්නත් එපා) මෙහිදී අපි ළඟ තියෙන බෝඩ් එක ගිලෙන මට්ටමට දියර ප්‍රමාණය භාජනයට දාගන්න එක ප්‍රමාණවත්. ඊට පස්සේ මචං, අපි හදාගත්ත කොපර් බෝඩ් එක ඒ දියරෙ බහාලන්න ඕනේ. ටික වෙලාවක් තියන්න එහෙම. ඊටපස්සේ බෝඩ් එක අරගෙන බලන්න එලියට, මාකර් පෙන් එකෙන් මාක් කරපු කොටස් ඉතුරු වෙලා ඉතුරු කොපර් ටික දියවෙලා ගානට බෝඩ් එකේ සර්කිට් ඒකට අවශ්‍ය උඹ ඇදගත්ත විදියට පාත් ටික ඉතුරු වෙලා තියෙයි. (ස්ටිකර් අලෙව්වනම් ඒ පාත් ටික ඉතුරු වෙයි. පස්සේ ඉතුරු උන ස්ටිකර් කාලි ටික ගලවල දාන්න, එතකොට කොපර් පාත් ටික ඉතුරු වෙයි, මාකර් එකෙන් අන්දනම් මොකක් හරි තීන්ත යවන ද්‍රව්‍යකින් ඒ පාට යවාගන්න :yes:) PCB Board වල හිල් විදින ඩ්‍රිල් තියෙනවා, 5mm වගේ ප්‍රමාණයේ, ඒවා. එකක් අරගෙන හිල් ටික විදගන්න අවශ්‍ය තැන් වලින්. මෝටර් වලින් ග්‍රිල් එක වැඩ කරන ඒවා තියෙනවා ටිකක් ගණන, එක්දහස් ගානක් වගේ වෙයි ඒවානම්, එහෙම නැතිතන් නොර්මල් අතින් කරකවන ග්රිලුත් තියෙනවා. දෙජාතියටම දාන්නේ එකම තලයක්. මොටරෙන් විදින එක ආතල්. උඹ හෙන තොගයක් ගහන්න බලාපොරොත්තු වෙනවනම් ඒ මෝටර් තියෙන එකක් ගනින් අවුලක් නෑ. ආතල් එකට කරන්න නම ඉතින් නෝමල් එකකින් පුළුවන්. එහෙමත් නැත්තන් මොකක් හරි කට්ටක් රථ කරලා හිල් හදන්න පුළුවන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom