මචන්ලා Electronic Power Steering කන්වර්ට් කරන්න කියක් විතර යනවද ? කොහෙන්ද කරගන්න පුළුවන් ?( ගෙදර තියෙන මයික්‍රෝ බඩි ලොරි කබල පදින්න බැහැ කියලා ඩ්‍රයිවර් කාරයෝ නහයෙන් අඩනවා බ්‍රොස් ) අනේ ලොකු පිනක් දැනට ආරංචි කරලා බැලුවා ගෙදරින් 50000ක් ඉල්ලනවා ඒ ගාන හරිද ? එක එක වාහන වලට එන Electronic Power Steering වෙනස් වෙනවද? 









Last edited:
