Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Electronics help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒව නම් ප්‍රයෝගික දේවල් බං, ලියල පැහැදිලි කරන්න බෑ ... යූ ටියුබ් වීඩියෝ බලපන් ...

sucker එකක් (රු 300ක් වගේ වෙයි ), ගොඩක් පොඩි පිහි තලයක්, බවුත් එකක් (රු 250 ක් විතර වෙයි) ...

බවුත් නම් හාඩ්වෙයාර් වලත් තියෙනව, ඉන්නෙ කොළඹ අවට නම් , බොරැල්ල YMBA එකේ තියෙන සෙනිත් ඉලෙක්ට්‍රොනික්ස් එකේ , කිරිබත්ගොඩ හන්දියේ තියෙන ලකී රෙකෝඩ් බාර්, රොවින්ටා රෙකෝඩ් බාර්, එහෙමත් නැත්තන් පිටකොටුවේ පලවෙනි හරස් වීදියේ ඕනෙ තරම් ඉලෙක්ට්‍රොනික්ස් කඩ තියෙනව

හොට් ගන් ඕනෙ නෑ බං IC මාරු කරන්න  , සාමාන්‍ය බවුත් එකකින් වැඩේ කරන්න පුළුවන් ... අතේ හුරුව තමයි බං ... බවුත් එකේ ඉස්සරහ තියෙනව කූරක් ඒක ටිකක් හීනි එකක් ගනින් ... නැත්තන් හීනි කරගනින් ගිනි ගලකට හරි අල්ලල ...

මචං ඕවට හොඳම දේ සහ ලේසියෙන් ම හොයාගන්න පුළුවන් දේ තමයි , දුම්මල (Resin), ඕනෙම හාඩ්වෙයාර් එකක තියෙනව ... පොලිෂ් හදන්න එහෙම ගන්නව , violin bow එක season කරන්නත් ගන්නව ... ගානත් හරිම අඩුයි ... පොඩි කැටයක් අරන් ජෑම් බෝතලේකට ටිනර් චුට්ටක් දාල ඒකට ඔය කැටේ දාපන් ... ටික වෙලාවකින් ඕක හොඳටම දියවෙනවා , ඊට පස්සේ පොඩි කූරකින් හරි ඉරටෙකින් හරි පාස්සන තැනට ගාපන් ගාල පාස්සල බලපන්, නියමෙටම පෑස්සෙනවා ... ඊයම්, ළඟ තියෙන ටර්මිනල් එක්ක ඇලෙන්නෙත් නෑ, කරලම බලපන් ... (බවුත් එක එහෙම බස්සන්න එපා ජෑම් බෝතලේට  ) නැත්තන් , දුම්මල කැටෙන් කුඩු පොඩ්ඩක් අරන් පාස්සන තැනට දාල , ඊට පස්සේ පාස්සල බලපන්, පෑස්සෙනවා , ඊයම තියන්න විතරයි තියෙන්නෙ , අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ... හැබැයි ඊයම් තියනකොට චූටිම ඩොට් එකක් තියන්න ඕනෙ , ලොකු ඊයම් බෝල තිබ්බොත් වැඩේ චොර වෙනවා   ... වෙන වෙන liquid වලට නිකන් සල්ලි වියදම් කරන්න එපා, කොටින්ම කිව්වොත් උඹ හොඳට බැලුවොත් ඊයම් ඇතුලේත් දුම්මල තියෙනව (මේ සීන් එක PCB ගෙනල්ල , ෆෙරික් ක්ලෝරයිඩ් දාල circuit බෝඩ් හදන එළකිරි එකේ ඉන්න ගොඩක් එවුන් හොඳටම දන්න දෙයක් .. ) , වෙන කාටහරි වැඩේ මීටර් නැත්තන් P.M එකක් දාපන් , වැඩේ කියල දෙන්නම් ...

[QUOTE="tarson, post: 13974238, member: 176018"] [SIZE=4][COLOR=Purple][SIZE=4]ඒව නම් ප්‍රයෝගික දේවල් බං, ලියල පැහැදිලි කරන්න බෑ ... යූ ටියුබ් වීඩියෝ බලපන් ...[/SIZE][/COLOR][/SIZE][COLOR=Purple] :)[/COLOR] [SIZE=6][SIZE=4][COLOR=DarkOrange] [COLOR=Purple][SIZE=4][SIZE=4]sucker එකක්[SIZE=4] (රු[SIZE=4] 300[SIZE=4]ක් වගේ වෙයි ), ගොඩක් පොඩි පිහි තලයක්[SIZE=4], බවුත් එකක්[SIZE=4] (රු 250[SIZE=4] ක් විතර වෙ[SIZE=4]යි[SIZE=4]) [/SIZE][/SIZE][/SIZE]... [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/COLOR][/COLOR][/SIZE][/SIZE] [SIZE=6][SIZE=4][COLOR=Lime][COLOR=DarkRed][SIZE=6][SIZE=4][COLOR=DarkOrange][SIZE=6][SIZE=4][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE][/SIZE][/COLOR][/SIZE][/SIZE][SIZE=4][COLOR=Purple]බවුත් නම් හාඩ්වෙයාර් වලත් තියෙනව[SIZE=4], ඉන්[SIZE=4]නෙ කොළඹ අවට නම් [/SIZE], බොරැල්ල [SIZE=4]YMBA එකේ තියෙන සෙනිත් ඉලෙක්ට්‍රොනික්ස් එකේ , කිරිබත්ගොඩ හන්දියේ තියෙන ලකී රෙකෝඩ් බාර්, [/SIZE][/SIZE][/COLOR][/SIZE][/COLOR][/COLOR][/SIZE][/SIZE][SIZE=6][COLOR=Purple][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=6][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4]රොවින්ටා රෙකෝඩ් බාර්[SIZE=4], එහෙමත් නැත්තන් පිටකොටුවේ පලවෙනි හරස් වීදියේ ඕනෙ තරම් ඉලෙක්ට්‍රොනික්ස් කඩ තියෙනව [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/COLOR][/SIZE][COLOR=Purple] [/COLOR][SIZE=4][COLOR=Purple] [/COLOR] [/SIZE] [SIZE=4][COLOR=Purple] හොට් ගන් ඕනෙ නෑ බං [SIZE=4]IC මාරු කරන්න [/SIZE] , සාමාන්‍ය බවුත් එකකින් වැඩේ කරන්න පුළුවන් ... අතේ හුරුව තමයි බං ... බවුත් එකේ ඉස්සරහ තියෙනව කූරක් ඒක ටිකක් හීනි එකක් ගනින් ... නැත්තන් හීනි කරගනින් ගිනි ගලකට හරි අල්ලල ... [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] මචං ඕවට හොඳම දේ සහ ලේසියෙන් ම හොයාගන්න පුළුවන් දේ තමයි , දුම්මල (Resin), ඕනෙම හාඩ්වෙයාර් එකක තියෙනව ... පොලිෂ් හදන්න එහෙම ගන්නව , vi[SIZE=4]olin bow [/SIZE]එක season කරන්නත් ගන්නව ... ගානත් හරිම අඩුයි ... පොඩි කැටයක් අරන් ජෑම් බෝතලේකට ටිනර් චුට්ටක් දාල ඒකට ඔය කැටේ දාපන් ... ටික වෙලාවකින් ඕක හොඳටම දියවෙනවා , ඊට පස්සේ පොඩි කූරකින් හරි ඉරටෙකින් හරි පාස්සන තැනට ගාපන් ගාල පාස්සල බලපන්, නියමෙටම පෑස්සෙනවා ... ඊයම්, ළඟ තියෙන ටර්මිනල් එක්ක ඇලෙන්නෙත් නෑ, කරලම බලපන් ... (බවුත් එක එහෙම බස්සන්න එපා ජෑ[SIZE=4]ම් බෝතලේට :lol::lol:[SIZE=4] )[/SIZE][/SIZE] නැත්තන් , දුම්මල කැ[SIZE=4]ටෙන් කුඩු පොඩ්ඩක් අරන් [SIZE=4]පාස්සන තැනට දාල [/SIZE][/SIZE], ඊට පස්සේ පාස්සල බලපන්, පෑස්සෙනවා , ඊයම තියන්න විතරයි තියෙන්නෙ , [SIZE=4]අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ... හැබැයි ඊයම් තියනකොට චූටිම ඩොට් එකක් තියන්න ඕනෙ , ලොකු ඊයම් බෝල තිබ්බොත්[SIZE=4] වැඩේ චොර වෙනවා [/SIZE] [/SIZE] ... වෙන වෙන liquid වලට නිකන් සල්ලි වියදම් කරන්න එපා, කොටින්ම කිව්වොත් උඹ හොඳට බැලුවොත් ඊයම් ඇතුලේත් දුම්මල තියෙනව (මේ සීන් එක PCB ගෙනල්ල , ෆෙරික් ක්ලෝරයිඩ් දාල circuit බෝඩ් හදන එළකිරි එකේ ඉන්න ගොඩක් එවුන් හොඳටම දන්න දෙයක් .. )[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple], වෙන කාටහරි වැඩේ මීටර් නැත්තන් P.M එකක් දාපන් , වැඩේ කියල දෙන්නම් ... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom