Elementor Pro

Joniya

Active member
  • Oct 10, 2015
    762
    142
    43
    සිංහලු මට Elementor Pro තියන කෙනෙක් ලින්කුවක් දියන්කෝ. ලොකු උදව්වක්.
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    Here it is thank me later

    Get it from gdrive
    මම මේක පාවිච්චි කරලා නෑ. වැඩිය දන්නෙත් නෑ. මේක Wordpress සම්බන්ධ දෙයක් නේද? මේක පාවිච්චි කරලා වෙබ්සයිට් එකක් හැදුවොත් ඒකට කවදාහරි බඩු බනිස් වෙන එකක් නෑ නේද?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,926
    15,566
    113
    Somewhere in this world
    මම මේක පාවිච්චි කරලා නෑ. වැඩිය දන්නෙත් නෑ. මේක Wordpress සම්බන්ධ දෙයක් නේද? මේක පාවිච්චි කරලා වෙබ්සයිට් එකක් හැදුවොත් ඒකට කවදාහරි බඩු බනිස් වෙන එකක් නෑ නේද?
    මේක ටූල් එකක් ඩිසයිනින් ලේසි වෙන කිසි අවුලක් නෑ සයිට් එකට අදාල වෙන්නෙ නෑ අපිට ඩිසයින් කරන එක ලේසි කරගන්න පුලුවන් මේකෙන්
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    මේක ටූල් එකක් ඩිසයිනින් ලේසි වෙන කිසි අවුලක් නෑ සයිට් එකට අදාල වෙන්නෙ නෑ අපිට ඩිසයින් කරන එක ලේසි කරගන්න පුලුවන් මේකෙන්
    එළකිරි. Thank you.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,916
    14,315
    113
    වැලිවේරිය
    උඹ elementor pro සල්ලි ඉල්ල නැතුව මොකක් හරි අටමගලයක් පාවිච්චි කරොත් අනිවා කවද හරි සයිට් එකට බබා හම්බෙනවා...එක්කෝ free tool to use karala site eka hadapan...නැත්තං pro ඒව සල්ලි දීල අරන් හදපන්