Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elephant Man
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බය වෙන්න එපා...!! මේ පිටසක්වල ජීවියෙක් නෙවෙයි. චීනයේ අලි මිනිහ(Elephant Man) කියන්නෙ මෙයාට තමයි. සමහර විට EK කට්ටිය මෙයා ගැන දන්නව ඇති. මොකද මේක ටිකක් පරන ප්‍රවෘතියක්. ඒත් දන්නෙ නැති අයට මම විස්තර ටිකක් දෙන්නම්කො.

මෙයා නමින් Huang Chuancai ඉපදිල තියෙන්නෙ චීනයේ Hunan දිස්ත්‍රික්කයේ. මේයා ප්‍රසිද්ධ වෙන්න හේතු කාරණාව උනේ මුහුණේ හටගෙන තිබු ලොකු දදය (tumor) නිසයි.ඔහුට අවුරුදු 31ක් පමණ වනවිට මේ දදය 15Kg ක් පමණ බර වුනා කියල තමා වාර්ථා උනේ මේ රෝගය නමින් Neurofibromatosis.

Huang(1977) ගේ පවුලෙ තතුවිත්ති මෙහෙමයි. Huang කියන්නෙ පවුලෙ දරුවන් තුන් දෙනෙකුගෙ වැඩිමලා. ඔවුගෙ පියා වෘතිය විදිහට කලේ නූඩ්ල්ස් වෙලදාම. Huang ගෙ පොඩිකාලේ ඔහුගේ පවුල ඉතාමත් දුප්පත්ව සිටියා. මේ හින්ද Huang ට අවුරුදු 4දී මේ රොගය මතුවන විට නිශ්චිත ප්‍රතිකාර ගන්න බැරි වෙලා තියෙනවා. Huangට මේ දදය නිසා වයස අවුරුදු 8දි පාසල් ගමන අතහරින්නත් සිද්ධ වෙලා තියෙනවා.

2007දී මොහුගේ පෙනුම නිසා ලබාගත් ප්‍රසිද්ධිය නිසාම Fuda Cancer Hospital, Guangzhou හි වෛද්‍යවරු මෙම දදය ඉවත් කිරීමට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අනුව 2007 ජූලි මාසේ දදයෙ දකුණු පසින් 10kg ක්ද, 2008 ජනවාරි වල දදයෙන් 4.5kg ප්‍රමාණයක්ද 2008 අවසානයේ දදයේ වම්පස වශයෙන් සැත්කම් කර තිබෙනවා.

සැත්කම් වලට පෙර හා පසු.....

ඔහු පිලිබඳ රුප වාර්තා....

[YOUTUBE]nnvg5f6qDWI[/YOUTUBE]

[YOUTUBE]PQpPeMGQv90[/YOUTUBE]

Huang Chuancaiට අවසානයේ වාසනාව උදාවෙද්දි ඔහුගෙ ජීවිතේ හොඳම කාලය ගිහින් ඉවරයි.

මේ කතාවෙ අන්තිමට මම ප්‍රර්ථනා කරන්නෙ මෙවන් දෙයක් වනේ වන හතුරෙකුටවත් නොවේව කියල.!!!!

Source-

My Other threads-

Don't forget to leave a comment if you like this post....

[QUOTE="Kalana_65, post: 9563087, member: 312755"] [CENTER][IMG]http://www.thaimedicalnews.com/wp-content/uploads/Massive-Face-Tumor-HUang-Chuncai.jpg[/IMG] [SIZE=4]බය වෙන්න එපා...!!:shocked: මේ පිටසක්වල ජීවියෙක් නෙවෙයි.:rolleyes: චීනයේ අලි මිනිහ(Elephant Man) කියන්නෙ මෙයාට තමයි. සමහර විට EK කට්ටිය මෙයා ගැන දන්නව ඇති.:P මොකද මේක ටිකක් පරන ප්‍රවෘතියක්. ඒත් දන්නෙ නැති අයට මම විස්තර ටිකක් දෙන්නම්කො.:D[/SIZE] [SIZE=4]මෙයා නමින් Huang Chuancai ඉපදිල තියෙන්නෙ චීනයේ Hunan දිස්ත්‍රික්කයේ. මේයා ප්‍රසිද්ධ වෙන්න හේතු කාරණාව උනේ මුහුණේ හටගෙන තිබු ලොකු දදය (tumor) නිසයි:confused:.ඔහුට අවුරුදු 31ක් පමණ වනවිට මේ දදය 15Kg ක් පමණ බර වුනා කියල තමා වාර්ථා උනේ:shocked: මේ රෝගය නමින් [URL="http://en.wikipedia.org/wiki/Neurofibromatosis"]Neurofibromatosis[/URL]. [/SIZE] [SIZE=4]Huang(1977) ගේ පවුලෙ තතුවිත්ති මෙහෙමයි. Huang කියන්නෙ පවුලෙ දරුවන් තුන් දෙනෙකුගෙ වැඩිමලා. ඔවුගෙ පියා වෘතිය විදිහට කලේ නූඩ්ල්ස් වෙලදාම. Huang ගෙ පොඩිකාලේ ඔහුගේ පවුල ඉතාමත් දුප්පත්ව සිටියා. මේ හින්ද Huang ට අවුරුදු 4දී මේ රොගය මතුවන විට නිශ්චිත ප්‍රතිකාර ගන්න බැරි වෙලා තියෙනවා.:baffled: Huangට මේ දදය නිසා වයස අවුරුදු 8දි පාසල් ගමන අතහරින්නත් සිද්ධ වෙලා තියෙනවා.[/SIZE]:( [SIZE=4]2007දී මොහුගේ පෙනුම නිසා ලබාගත් ප්‍රසිද්ධිය නිසාම Fuda Cancer Hospital, Guangzhou හි වෛද්‍යවරු මෙම දදය ඉවත් කිරීමට ඉදිරිපත් වෙලා තියෙනවා:D. ඒ අනුව 2007 ජූලි මාසේ දදයෙ දකුණු පසින් 10kg ක්ද, 2008 ජනවාරි වල දදයෙන් 4.5kg ප්‍රමාණයක්ද 2008 අවසානයේ දදයේ වම්පස වශයෙන් සැත්කම් කර තිබෙනවා.[/SIZE]:nerd: [SIZE=5][COLOR=Red]සැත්කම් වලට පෙර හා පසු.....[/COLOR][/SIZE] [IMG]http://weeklyrot.files.wordpress.com/2008/08/hc-father.jpg[/IMG] [IMG]http://weeklyrot.files.wordpress.com/2008/08/hc3.jpg[/IMG] [IMG]http://weeklyrot.files.wordpress.com/2008/08/hc41.jpg[/IMG] [IMG]http://weeklyrot.files.wordpress.com/2008/08/hc1.jpg[/IMG] [SIZE=5][COLOR=Red]ඔහු පිලිබඳ රුප වාර්තා....[/COLOR][/SIZE] [YOUTUBE]nnvg5f6qDWI[/YOUTUBE] [YOUTUBE]PQpPeMGQv90[/YOUTUBE] [SIZE=4]Huang Chuancaiට අවසානයේ වාසනාව උදාවෙද්දි ඔහුගෙ ජීවිතේ හොඳම කාලය ගිහින් ඉවරයි.:( [B][SIZE=5]මේ කතාවෙ අන්තිමට මම ප්‍රර්ථනා කරන්නෙ මෙවන් දෙයක් වනේ වන හතුරෙකුටවත් නොවේව කියල.!!!![/SIZE] [/B][/SIZE]:nerd: [LEFT]Source- My Other threads- [CENTER][SIZE=6][COLOR=Red]Don't forget to leave a comment if you like this post....[/COLOR][/SIZE]:D:D [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom