Elephant Pass attack video

lilman

Well-known member
  • May 10, 2009
    40,257
    53,304
    113
    Colombo
    z_p08-Gallant4.jpg


    මම කලින් ත්‍රෙඩ් එකකත් මේ වීඩියෝ එක කන්වර්ට් කරලා පොස්ට් කළා.දැන් මම මට හම්බුවුන සම්පුර්න වීඩියෝ එකම අප්ලෝඩ් කරලා දානවා.කැමති අය ඩවුන්ලෝඩ් කරගන්න. :yes:

    ඩවුන්ලෝඩ් කරගෙන බලන්න ඒකාලේ අපේ රට රකින්න ගිහින් අපේ කොල්ලෝ කොහොමද මැරුනේ කියල. :(

    දැන් ඉන්න සක්කිලින්ට අමතක උනාට උඹල උන්ව අමතක කරන්න එපා.උන් හින්ද තමයි අද අපි මෙහෙම ජීවත් වෙන්නේ. :(

    මේක පාර්ට්ස් 7 කට කඩලා මම අප්ලෝඩ් කලේ.මාර වෙලාවක් ගියා අප්ලෝඩ් වෙන්න :eek: උබල කැමතිනම් උන මහන්සියට සලකල පලයල්ලා :)
    -------------------------------------------
    Thanks bro :yes:


    http://www.elakiri.com/forum/showpost.php?p=20724503&postcount=51

    http://www.elakiri.com/forum/showthread.php?t=1764034

     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,257
    53,304
    113
    Colombo
    රඹා;20723221 said:
    ඇයි බන් youtube දැම්මෙ නැත්තෙ?

    පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේක youtube දාන්න :yes:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    machan mama kalin deka download kara iseella thread eke. eelaga kaali tika mona part eken da patan ganne?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    අඩෝ පට්ට බන්,මේ ෆුල් වීඩියෝ එකද පාර්ට්ස් වලට කඩලා දැම්මේ :D
     
    Sep 4, 2015
    3,212
    269
    0
    :cool: දැන් ඉන්න සක්කිළින්ට ඕව අමතක වුණාට උබල අමතක කරන්න එපා. :cool:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,257
    53,304
    113
    Colombo
    Full video eka meka. Kalin ekata widiya video quality eka wadi. Video eka parts walata karala ne. Rar karala tiyenne upload karanna lesi wenna :yes:

    Puluwan kenek meka YouTube danna. Mata apahu upload kanna be. Meka ltte eken karapu video ekak :yes:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Oka patta Parana video ekak ban. Api school yana kale CD walin share kale.

    Yako meke inna un oka dakala nadda.... Podi un