Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elitemoney maker's Revshare journey
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද මේ Revshare කියන්නේ?

කෙටියෙන්ම කිවුවොත් RevShare වෙබ් අඩවි වලදී වෙන්නේ අදාළ වෙබ් අඩවියට ලැබෙන ආදායම යම් කාල ප්‍රාන්තරයක් තුලදී වෙබ් අඩවියේ සාමාජිකයන් අතරේ බෙදා ගැනීමක්.

RevShare වලදී අමතක කරන්නම බැරි කාරණයක් අවධානම කියන දේ. අපිට නිවැරදිව අවදානම කළමනාකරණය කරන්න පුලුවන්නම් RevShare ක්ෂේත්රයේ දිගු ගමනක් යන්න පුළුවන්.

Fortadpays කියන්නේ දැනට ලෝකයේ වඩාත්ම ස්ථාවර RevShare සමාගම් 3 අතරේ තියෙන සමාගමක්.

මේ ගැන සංක්ෂිප්තව කිව්වොත්…

දිගු කාලීන RevShare ව්‍යාපාරයක්…

වඩාත් ස්ථාවර, දැනට සාමාජිකයන් 110,000 කට වඩා ඉන්න සමාගමක්…

දවසකට අළුත් සාමාජිකයන් 1000+ කට වැඩි ගණනක් එකතු වෙනවා….

දිනකට 2% ක් දක්වා ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්…

Ad-pack එකක මිල $1 යි. Expire වෙන්නේ 220% දී.

දිනකට උපරිම වශයන් Withdraw කළ හැකි මුදල $3200 යි.

සාමාජික ගාස්තු කිසිවක් නැහැ.

අපි මුදල් තැන්පත් කරනකොට කිසිම අමතර ගස්තුවකිත් නැහැ.

AdPack එකක මිල $1 ක් නිසා අපිට අධි වේගයෙන් Compound කරමින් ඉදිරියට යන්න පුළුවන්.

Ref. Structure එක Levels 10 ක් පුරා විහිදිලා තියෙනවා.

ඉතින් මම $100 ආසන්න මුදලක් යොදල FAP පටන් ගත්ත.

$100 ක් දාලා එක දිගට Repurchase කරගෙන ඉදිරියටම ගියාට පස්සේ, 125 වෙනි දවසේ ඉඳන් දවසකට $10 ගානේ ගන්න පුළුවන්.

අද වෙනකොට FAP.....

තව එකක් පටාන් ගත්ත,මිට දින 3 කලින් වැඩිය නෑ $10 දැම්මේ....

ultimaterevshare

දැනට නම් එච්චර තමයි,

දවසින් දවස මේ නුල update කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ මට වෙන ලාබ පාඩු ගැන. ඉදිරියේදී තව හොද Revshare එකකට ඇත ගැහැවුවුත් ඒගැනත් කියන්නම් කෝ.

ජයවේවා!

[QUOTE="Asheen, post: 19743219, member: 76622"] [SIZE=3][B]මොකක්ද මේ Revshare කියන්නේ?[/B] කෙටියෙන්ම කිවුවොත් RevShare වෙබ් අඩවි වලදී වෙන්නේ අදාළ වෙබ් අඩවියට ලැබෙන ආදායම යම් කාල ප්‍රාන්තරයක් තුලදී වෙබ් අඩවියේ සාමාජිකයන් අතරේ බෙදා ගැනීමක්. [COLOR=DarkRed][B]RevShare [/B]වලදී අමතක කරන්නම බැරි කාරණයක් අවධානම කියන දේ. අපිට නිවැරදිව අවදානම කළමනාකරණය කරන්න පුලුවන්නම් RevShare ක්ෂේත්රයේ දිගු ගමනක් යන්න පුළුවන්.[/COLOR] Fortadpays කියන්නේ දැනට ලෝකයේ වඩාත්ම ස්ථාවර RevShare සමාගම් 3 අතරේ තියෙන සමාගමක්. [/SIZE][B]මේ ගැන සංක්ෂිප්තව කිව්වොත්… [/B] [LIST] [*][B]දිගු කාලීන RevShare ව්‍යාපාරයක්…[/B] [*][B]වඩාත් ස්ථාවර, දැනට සාමාජිකයන් 110,000 කට වඩා ඉන්න සමාගමක්…[/B] [*][B]දවසකට අළුත් සාමාජිකයන් 1000+ කට වැඩි ගණනක් එකතු වෙනවා….[/B] [*][B]දිනකට 2% ක් දක්වා ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්…[/B] [*][B]Ad-pack එකක මිල $1 යි. Expire වෙන්නේ 220% දී.[/B] [*][B]දිනකට උපරිම වශයන් Withdraw කළ හැකි මුදල $3200 යි.[/B] [*][B]සාමාජික ගාස්තු කිසිවක් නැහැ.[/B] [*][B]අපි මුදල් තැන්පත් කරනකොට කිසිම අමතර ගස්තුවකිත් නැහැ.[/B] [*][B]AdPack එකක මිල $1 ක් නිසා අපිට අධි වේගයෙන් Compound කරමින් ඉදිරියට යන්න පුළුවන්.[/B] [*][B]Ref. Structure එක Levels 10 ක් පුරා විහිදිලා තියෙනවා.[/B] [/LIST] [SIZE=3] ඉතින් මම $100 ආසන්න මුදලක් යොදල FAP පටන් ගත්ත. [IMG]http://i.imgur.com/m7SVPPE.png[/IMG] $100 ක් දාලා එක දිගට Repurchase කරගෙන ඉදිරියටම ගියාට පස්සේ, 125 වෙනි දවසේ ඉඳන් දවසකට $10 ගානේ ගන්න පුළුවන්. :cool: [IMG]http://i.imgur.com/9nOhnwD.gif[/IMG] අද වෙනකොට FAP..... [IMG]http://i.imgur.com/feYLKbX.gif[/IMG] තව එකක් පටාන් ගත්ත,මිට දින 3 කලින් වැඩිය නෑ $10 දැම්මේ.... ultimaterevshare [IMG]http://i.imgur.com/zBqNzPg.png[/IMG] [/SIZE][SIZE=3]දැනට නම් එච්චර තමයි, දවසින් දවස මේ නුල update කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ මට වෙන ලාබ පාඩු ගැන. ඉදිරියේදී තව හොද Revshare එකකට ඇත ගැහැවුවුත් ඒගැනත් කියන්නම් කෝ. ජයවේවා![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom