Elitemoney maker's Revshare journey

Asheen

Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    මොකක්ද මේ Revshare කියන්නේ?
    කෙටියෙන්ම කිවුවොත් RevShare වෙබ් අඩවි වලදී වෙන්නේ අදාළ වෙබ් අඩවියට ලැබෙන ආදායම යම් කාල ප්‍රාන්තරයක් තුලදී වෙබ් අඩවියේ සාමාජිකයන් අතරේ බෙදා ගැනීමක්.

    RevShare වලදී අමතක කරන්නම බැරි කාරණයක් අවධානම කියන දේ. අපිට නිවැරදිව අවදානම කළමනාකරණය කරන්න පුලුවන්නම් RevShare ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න පුළුවන්.

    Fortadpays කියන්නේ දැනට ලෝකයේ වඩාත්ම ස්ථාවර RevShare සමාගම් 3 අතරේ තියෙන සමාගමක්.

    මේ ගැන සංක්‍ෂිප්තව කිව්වොත්…
    • දිගු කාලීන RevShare ව්‍යාපාරයක්…
    • වඩාත් ස්ථාවර, දැනට සාමාජිකයන් 110,000 කට වඩා ඉන්න සමාගමක්…
    • දවසකට අළුත් සාමාජිකයන් 1000+ කට වැඩි ගණනක් එකතු වෙනවා….
    • දිනකට 2% ක් දක්වා ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්…
    • Ad-pack එකක මිල $1 යි. Expire වෙන්නේ 220% දී.
    • දිනකට උපරිම වශයන් Withdraw කළ හැකි මුදල $3200 යි.
    • සාමාජික ගාස්තු කිසිවක් නැහැ.
    • අපි මුදල් තැන්පත් කරනකොට කිසිම අමතර ගස්තුවකිත් නැහැ.
    • AdPack එකක මිල $1 ක් නිසා අපිට අධි වේගයෙන් Compound කරමින් ඉදිරියට යන්න පුළුවන්.
    • Ref. Structure එක Levels 10 ක් පුරා විහිදිලා තියෙනවා.
    ඉතින් මම $100 ආසන්න මුදලක් යොදල FAP පටන් ගත්ත.
    m7SVPPE.png


    $100 ක් දාලා එක දිගට Repurchase කරගෙන ඉදිරියටම ගියාට පස්සේ, 125 වෙනි දවසේ ඉඳන් දවසකට $10 ගානේ ගන්න පුළුවන්. :cool:

    9nOhnwD.gif



    අද වෙනකොට FAP.....
    feYLKbX.gif


    තව එකක් පටාන් ගත්ත,මිට දින 3 කලින් වැඩිය නෑ $10 දැම්මේ....
    ultimaterevshare
    zBqNzPg.png

    දැනට නම් එච්චර තමයි,
    දවසින් දවස මේ නුල update කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ මට වෙන ලාබ පාඩු ගැන. ඉදිරියේදී තව හොද Revshare එකකට ඇත ගැහැවුවුත් ඒගැනත් කියන්නම් කෝ.

    ජයවේවා!
     
    Last edited:

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    අදට දින 9 :)
    ආ මග කෙටියි... යා යුතු මග දුරයි....

    2dVKl5z.gif


     

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    අද වනවිට FAP.

    qLoSVky.png



    1. දැනට සාමාජිකයන්ට $ මිලියන දහයකට වැඩි ප්‍රමාණයක් ගෙවල තියෙනවා.

    2. අවසාන Withdraw එක $784.

    3. අද වනවිට සාමාජිකයන් 143672 ප්‍රමාණයක් ඉන්නවා. මම resister වුනේ Feb 04 ඒ වනවිට 113202 සමාජිකය.ඒ අනුව දිනපතා
    සමාජිකයන් 1000 අදික ප්‍රමාණයක් FAP එක සමග සම්බන්දවෙනවා.

     

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    මේ URS, පටන්ගත්තේ $10, දැනට දින 10 වෙනවා Adpack 30 තියෙනවා. තව ටික දවසකින් $10 ගත්තම Risk Free game එකක් ගහන්න තියෙන්නේ :P

    KT7Ww2t.png
     

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    කාලෙකින් update එකක් දාන්නත් බැරි උනානේ, මෙන්න මේ වෙනකොට මම දැනට නිරතවන revshare වල තත්වය ..... :love:


    URS
    දැනට shares 201 තියෙනවා. මේ වෙනකොට withdraw කිහිපයක්ම කරලා තියෙනවා.

    Mab8ikC.png


    OoihR66.png



    BZirO0L.png


    MPA
    මේකනම් දීර්ග කාලින Revshare එකක්. දිගටම compound කරමින් දවසකට සලකිවයුත් ගානක් withdraw කරන්න පුළුවන් තැනට එන්න තමයි අදහස. මේ වෙනකොට Active shares 29 තියෙනවා.
    RBeA1cy.gif


    TWS
    දැනට shares 126 පමණ තියෙනවා, මේ දවස්වල cash Balance එකට එන හැම සතේම එකතුකරලා Seeds ටික cover කරගන්නයි බලන්නේ

    gBMFxhI.gif


    EApZsgI.gif


    wTBHHRZ.gif


    FAP
    මේ දවස්වල FAP එකේ අලුත් වෙනස්කම් රැසක් සිදුවෙන්න යන්නේ. මෙයාලගේ Plan එක තව අවුරුදු 25 වත් site එක කරගෙන යන්න. Earnings තරමක් ස්ලෝව් වෙලා. දවසකට 0.8% - 1% වගේ තමයි එන්නේ. මේ අද වෙනකොට තත්වේ..

    gttSaQS.gif