Elkaduwata...

Chanu007

Junior member
  • Apr 18, 2020
    41
    37
    18
    මචන්ලා මට kandy වල ඉදන් elkaduwata යන්න ඕනි.kandy වල ඉදන් මොන bus එකේද යන්න පුලුවන් elkaduwaට . දන්න එකෙක් කියපන්කො...👆👆
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,595
    6,290
    113
    Narcissistic Sociopath Manipulator
    මචන්ලා මට kandy වල ඉදන් elkaduwata යන්න ඕනි.kandy වල ඉදන් මොන bus එකේද යන්න පුලුවන් elkaduwaට . දන්න එකෙක් කියපන්කො...👆👆
    Kandy වලින් වත්තේගම බස් එකක නගින්න. වත්තේගම බස් ස්ටෑන්ඩ් එකෙන් ඇල්කඩුව බස් එකකට නගින්න. හොටෙල් එකට යන්නද?

    නුවරින් කෙලින්ම ඇල්කඩුව බස් තියෙනව. ඒවා ගොඩක් වෙලාවට යන්නෙ නැ කියනව නැග්ගම, එතකොට වත්තේගමින් කොහොමත් බහින්න වෙනව.

    අනික බස් අඩුයි ඇල්කඩුවට, වෙලාවට වගෙ තියෙන්නෙ. මම නං දැකල තියෙන්නෙ බස් දෙකයි මාරුවෙන් මාරුවට යනව.

    මාතලෙ පැත්තෙනුත් යන්න පුළුවන්. කොහෙටද යන්න ඕනෙ කිවුව නං ලේසි.

    ඒ පැත්තට උබර් පික් මී සෙට් වෙන්නෙ නැ. ත්‍රීවීල් එකක යන්න 2000ක් වගෙ ගනී.

    හොදට යන්න පාර තියෙන්නෙ සිම්පසන් හොටෙල් එකට විතරයි අනික් පාර ගන්න දෙයක් නැ.
    ------ Post added on Nov 29, 2023 at 5:24 PM
     
    Last edited:
    • Like
    Reactions: Chanu007

    thanks mchn..!!❤️
    Ow bn Elkduwe hotel ek. Mn colombo idn enne. Hotel eke eka qwa kandy walin bus ne kiyla… Ehem unoth oy kiyna widiyt mathale idn yna ek lagaid bn..?

    Matale awith Matale Haraha yanna bus thiyenawa. Dura wadi man hithanne.

    Nathnam waththegamata gihin yanna ona.
    Mathale idn Elkduwat kelinm bus thiyeid bn..?
    ------ Post added on Nov 29, 2023 at 6:48 PM
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    මචන්ලා මට kandy වල ඉදන් elkaduwata යන්න ඕනි.kandy වල ඉදන් මොන bus එකේද යන්න පුලුවන් elkaduwaට . දන්න එකෙක් කියපන්කො...👆👆
    Mataleta gihin yanawa nam bus thiyenawa. Kandy train eke gihin Mataletath train ekema yanna puluwan. Naththan kandy idan waththegamata gihin yanna one.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,595
    6,290
    113
    Narcissistic Sociopath Manipulator
    thanks mchn..!!❤️
    Ow bn Elkduwe hotel ek. Mn colombo idn enne. Hotel eke eka qwa kandy walin bus ne kiyla… Ehem unoth oy kiyna widiyt mathale idn yna ek lagaid bn..?
    නුවරට ඇවිත් මාතලෙන් යන එක නම් එක වගේම දුරක් ඇත්තෙ. මම ඒ පැත්තෙන් ගිහිං නැහැ. හුස්සන් ෆෝල්ස් හොටෙල් එකටද යන්නෙ? ඒකෙ පාර පට්ට සවුත්තුයි බං දැන්. අනික renovation නිසා දෙසෙම්බර් ක්ලෝස් කරනව කියල කතාවකුත් කිවුව. බාර් එකත් වහල මම යද්දී.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    එල්කඩුව කිව්ව ම මම හිතුවෙ දකුණු ඇමරිකාවෙ කොහේ හරි කියල