Ella Unta AIDS lu

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    ඇල්ලට ආ රුසියන් කෙල්ලො දෙන්නා 27කට ඒඩ්ස් හදයි

    බදුල්ල ඇල්ල සංචාරක කලාපය දෙස් විදෙස් බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයකි. ඇල්ලේ සිදුවූ අමිහිරි සිදුවීමක් පිළිබඳව අප වෙත තොරතුරු වාර්තා වී තිබේ.
    මීට මාස කිහිපයකට උඩදී රුසියානු ජාතික සුරූපී තරුණියන් දෙදෙනෙකු ඇල්ල ප්‍රදේශයේ සංචාරය සඳහා පැමිණ තිබෙන අතර එහි පරිසර පද්ධතිය අධ්‍යනයට යැයි පවසමින් සංචාරක නිකේතනයක නවාතැන්ගෙන ඇත.

    එහි නතර වී සිටි කාලය තුලදී අදාළ තරුණියන් දෙදෙනා විසින් එම ප්‍රදේශයේ දේශීය තරුණයින් රැසක් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වා තිබේ.

    මෙම තරුණියන් විසින් කිසිදු සීමාවකින් තොරව අදාළ කාර්‍යයේ යෙදී ඇති අතර සංචාරක නිකේතන හිමියන්, ඒවායේ සේවකයින්, සංචාරක මඟපෙන්වන්නම්, ත්‍රී රෝද රථ රියදුරන් යනාදී බොහෝ දෙනෙකු මෙලෙස ඔවුන් සමඟ ලිංගිකව එක්වී තිබේ. ඔවුන් විදේශික තරුණියන් නිසා බොහෝදෙනෙකු ඉතා කැමැත්තෙන් ලිංගික කාර්යයන් වල නිරත වී තිබේ.

    පසුගිය සති කිහිපයේදී ඇල්ල ප්‍රදේශයේ පදිංචි තරුනයින් කිහිප දෙනෙකු අසනීප වී ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසුව ඔවුන් ඒඩ්ස් ආසාදිතයින් බව හදුනාගෙන තිබේ. මේ පිළිබඳ ඇති වූ බිය නිසාම බොහෝ දෙනෙකු විසින් රුධිර පරික්ෂාවන් සිදුකර ගෙන ඇති අතර එහිදී ඒඩ්ස් රෝගීන් 27 දෙනෙකු හදුනාගෙන තිබේ. ඔවුන් අතරින් බොහෝ දෙනෙකු අවිවාහක තරුණයින්ය.

    මේ පිළිබඳව වැඩිදුර සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ මෙම තරුණයින් සියලු දෙනාම මාස කිහිපයකට ඉහතදී ඇල්ල ප්‍රදේශයේ සංචාරය කර ඇති අතර පෙරකී රුසියානු තරුණියන් සමඟ ලිංගික සංසර්ගයේ යෙදී ඇති බවයි.

    මේ වන විට අදාළ තරුණියන් දෙදෙනා ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇත.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,974
    3,991
    113
    Sri Lanka
    වනචර කමට හි*ව. අන්තිමට අපිටම හි*න. ඔච්චරයි කියන්න තියෙන්නෙ. දැන් ඉක්මන් කරල ජයරත්න මල් සාලාවට කතා කරන එක හොදයි...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,054
    66,458
    113
    tahikenawa sinhalu. :(

    avatar368498_26.gif
     

    jil2ko

    Junior member
  • Mar 20, 2017
    86
    2
    18
    වනචර කමට හි*ව. අන්තිමට අපිටම හි*න. ඔච්චරයි කියන්න තියෙන්නෙ. දැන් ඉක්මන් කරල ජයරත්න මල් සාලාවට කතා කරන එක හොදයි...

    :yes::yes::yes::yes::yes:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,040
    1
    11,081
    113
    Un Lokuwata Kiyannathi Yaluwo ekka Habai , dan thamai Iha Mola Rath wela Aththe. Dan ithin mulu jiwitha Kalema Widopanko. :dull::dull:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Paw yako... kello dennatath aids hadunata asahane aduwak tibila na.. ☹️ 27katana ussala deela gihin thiyennr 😳