Elon Musk - මහින්ද ගැටේ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,769
    113
    පෘථිවිය
    එලෝන් මස්ක් කියන්නේ ලෝකයේ ධනවත් ලයිස්තුවේ දැන් වෙනකොට දෙවනියා වෙලා ඉන්න පුද්ගලයා

    ට්විටර් එක ගන්න කලින් හිටියේ ලෝකයේ අංක එකට ධනවත් පුද්ගලයා හැටියට

    මේ කියන්නේ යන්නේ සමහර අය දැකපු දෙයක් වෙන්නත් පුළුවන්

    මිට සති කීපයකට කලින් එලෝන් එයාගේ ට්විටර් පණිවුඩයක තමන්ගේ නිදන කාමරයේ ඇති සයිඩ් ටේබල් එකක පින්තුරයක් පලකරා

    මේ පින්තුරේ එක දෙයක් අපේ පොරක් ගාවත් තියෙන දෙයක්

    හොඳට බලන්න පහල පින්තුරය


    63850f64bf36eb001910c2e1



    වම් අග කෙලවරේ තියෙන්නේ මොකක්ද කියල දන්නවා නේද?

    මේක තමයි මාරා අතේ ගුලි කරන් එන්නෙත්

    ඔන්න බලපන් එකෙත් හැටි


    %2Fmethode%2Fsundaytimes%2Fprod%2Fweb%2Fbin%2F5d94a10c-006b-11e9-a024-3b33388f45a9.jpg
    Screen-Shot-2013-09-28-at-3.54.54-PM.png
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ජය කුන්තය කියලා නේද කියන්නේ ඕකට🤔
    බලගතු රාවනාගේ ටූල් එකක්ලු හෙල ටූල්ස් ඇමරිකාව අතට ගියේ කොහොමද
    මං හිතන්නේ බං අදටත් fbi එක ලංකාව දිහා ඇහැ ගහං ඉන්නෙ අපිට වඩා රාවනා ගැන ඇමරිකාව හොයනවා