'ELON MUSK හාදයා' ආර්ථික ඝාතකයෙක්ද? සුනිල් හදුන්නෙත්ති

handley

Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    අරු ගොනා වගෙ කියපු එක මෙ ගොන් වැස්සිත් defend කරලනෙ, මන් අද දැක්කෙ, මෙන්න උබලගෙ අර්ටික ඇමති

    මුන් මෙ නැට්ට පාගෙන දැගලුවෙ, එලොන් මස්ක් ලන්කවට ගෙනාපු investment එකකෞත් නැ, රනිල් එහෙම එකක් කිව්වෙත් නැ, මස්ක් කරන්න ලොකෙ වටෙ goverment වලින් approval එක අරන් යන එක, මෙ පක්යල google search කරන්න්වත් දන්නෙ නැද්ද

    ------ Post added on Nov 18, 2024 at 3:07 PM

    ------ Post added on Nov 18, 2024 at 3:10 PM
     
    • Haha
    Reactions: 2osama

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Chicago Contest GIF by Storyful
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    එදා ඉඳන් කීප සැරයක් බැලුව ඕක.

    තාම මට හොයාගන්න බැරි උනා ඉලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් කියපු කෑල්ල. 🙁

    කවුරුහරු ඒක කියන වෙලාව පෙන්නපන්කො.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,333
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එදා ඉඳන් කීප සැරයක් බැලුව ඕක.

    තාම මට හොයාගන්න බැරි උනා ඉලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් කියපු කෑල්ල. 🙁

    කවුරුහරු ඒක කියන වෙලාව පෙන්නපන්කො.

    ඉලෝන් මසක් ආර්ථික ඝාතකයෙක් කියල තමයි ඔය කියන්නෙ. මුන්ගේ වැරැද්ද ඉලෝන් මස්ක් ගැන leftist democratic පක්ෂෙ එවුන් කියන පච ඇත්ත කියල හිතන එක.

    ඌ හිතන එක මං දන්නෙ නෑ. මං කිව්වෙ ඔය වීඩියෝ එකේ ඌ එහෙම කිව්වෙ නෑ කියලා.

    කොතනද කියන්නෙ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,333
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඌ හිතන එක මං දන්නෙ නෑ. මං කිව්වෙ ඔය වීඩියෝ එකේ ඌ එහෙම කිව්වෙ නෑ කියලා.

    කොතනද කියන්නෙ?
    "මම කඩේට යනවා. එනගමන් පාන් ගේන්නම්" කියල කෙනෙක් කිව්වම ඒකෙන් "කඩෙන් පාන් ගන්න බව" අදහස් වෙනවද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    "මම කඩේට යනවා. එනගමන් පාන් ගේන්නම්" කියල කෙනෙක් කිව්වම ඒකෙන් "කඩෙන් පාන් ගන්න බව" අදහස් වෙනවද?

    අදහස් වෙනව කියල ඕන කෙනෙක්ට ඕන එකක් කියන්න පුලුවන්. මං කියන්නෙ ඌ එහෙම එකක් කිව්වෙ නෑ කියලා.

    ඕන කෙනෙක්ට “මූ මෙහෙම අදහස් කරා” කියල ඕනම දෙයක් කියන්න පුලුවන්. තව කෙනෙක්ට අදහස් කරේ නෑ කියලත් කියන්න පුලුවන්. ඒක නිකන්ම තමන්ගෙ අදහසක් විතරයිනෙ.

    උසාවියෙදි සාක්ෂියක් විදියට පිළිගන්නවද එහෙම දේවල්?

    උදාහරණයක් විදියට එලෝන් මස්ක් හඳුනට විරුද්ධව නඩුවක් දානව “මට මූ ආර්ථික ඝාතකයා කියල මගේ කීර්තිනාමෙට හානිකරා, ඒකට මට මෙච්චර වන්දියක් ඕන” කියලා. උසාවිය 100% අපක්ෂපාති, සාධාරණයි කියල උපකල්පනය කරොත් හඳුනා වැරදිකාරයා වෙලා, එලෝන් නිවැරදි වෙනවද?

    මම කියන්නෙ නෑ කියලා. මොකද හඳුනා එලෝන් ගැන එහෙම වරදක් කියලා නෑ. අන්න ඒක මං කිව්වෙ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,793
    6,021
    113
    Elon ගැන කියල ඊට පස්සෙ උදාහරන දෙනව, අවස්තා සම්බන්දය අනුව elon ටත් එක්කම බැන්න එකයි උනේ.

    Elon ඉතින් අපේ රට දියුනු කරන්න ඕනෙ කියල එන්නෙ නෑ ඉතින් කොහොමත්, කවෘවත් එහෙම එන්නෙ නෑ, උන් රහත් වෙලා නෑනෙ. ඌ එන්නෙ තව ටිකක් උගෙ බිස්නස් එක ගොඩ දා ගන්න.

    ඒත් විශේශයෙන් අපේ රටේ ආර්තිකය කෙල වේවා කියල හිතාගෙන ඌ එන්නෙත් නෑ, ඌට වෙන වැඩ නැතුවටද.

    එහෙම තමයි බිස්නස් කරන අය, ඌ එන්නෙ උගෙ ප්‍රොඩක්ට් එක විකුනල අපේ සල්ලි ටික අරගන්න තමයි. ඒක ඉතින් සාමන්‍ය දෙයක්. කඩේකට ගිහින් කෝපි එකක් බිව්වත් මුදලාලි සල්ලි ගන්නව, ඒ සල්ලි අපේ පොකට් එකෙන් ගිහින් මුදලාලිගෙ පොකට් එකට යන එක කරන්න දෙයක් නෑ, එහෙනම් කෝපි නොබී ඉන්න වෙනව, කඩේ මුදලාලිට බැනල වැඩක් නෑ ඌ එතන කෝපි කඩයක් දැම්ම කියල.

    හැම ලබ්බටම බැනල ලෝකෙන් අයින් වෙලා ජීවත් වෙන්න බෑ ලන්කාවට. ඌ ගේන ප්‍රොඩක්ට් එක හොද නැත්තන් සල්ලි දීල ගන්නෙ නැතුව ඉදපන්.

    හැබැයි ඉතින්, ඩයලොග්, ටෙලිකොම් වගේ සෑහෙන ඒකාදිකාරයක් දේශපාලනෙත් එක්ක සෙට් වෙලා මිනිස්සු හූරන් කන ලෙවල් එකටම එන්න පුලුවන්. අන්න එතන ආර්තික ඝාතනයක් වෙනව. මේ ආන්ඩුව යටතේ ඒක නම් කරන්න බැරි වෙයි පිටින් කවෘ ආවත්.

    ඩයලොග් එකේ නම්බර් එක ට්‍රාන්සර් කරන්නවත් දෙන්නෙ නෑනෙ, අන්කය උන් අයිති කරගෙන ඉන්නෙ. ඔස්ට්‍රේලියාවෙ නම් තමන්ගෙ නම්බර් එක තමන්ටයි අයිති, ඒක ට්‍රාන්සර් කරන්න පුලුවන් අපි කැමති වෙනත් සමාගමකට.

    උදා: ලාබ පැකේජ් තියෙන්නෙ හච් නම්, හච් එකට ඩයලොග් නම්බර් එක ට්‍රාන්සර් කරල අපිට ලාභ විදිහට පාවිච්චි කරන්න පුලුවන්. (හච් නම් නෑ ඔස් වල)

    අදාල නැති වගේ පෙනුනත් පොඩ්ඩක් අදාලයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,333
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අදහස් වෙනව කියල ඕන කෙනෙක්ට ඕන එකක් කියන්න පුලුවන්. මං කියන්නෙ ඌ එහෙම එකක් කිව්වෙ නෑ කියලා.

    ඕන කෙනෙක්ට “මූ මෙහෙම අදහස් කරා” කියල ඕනම දෙයක් කියන්න පුලුවන්. තව කෙනෙක්ට අදහස් කරේ නෑ කියලත් කියන්න පුලුවන්. ඒක නිකන්ම තමන්ගෙ අදහසක් විතරයිනෙ.

    උසාවියෙදි සාක්ෂියක් විදියට පිළිගන්නවද එහෙම දේවල්?

    උදාහරණයක් විදියට එලෝන් මස්ක් හඳුනට විරුද්ධව නඩුවක් දානව “මට මූ ආර්ථික ඝාතකයා කියල මගේ කීර්තිනාමෙට හානිකරා, ඒකට මට මෙච්චර වන්දියක් ඕන” කියලා. උසාවිය 100% අපක්ෂපාති, සාධාරණයි කියල උපකල්පනය කරොත් හඳුනා වැරදිකාරයා වෙලා, එලෝන් නිවැරදි වෙනවද?

    මම කියන්නෙ නෑ කියලා. මොකද හඳුනා එලෝන් ගැන එහෙම වරදක් කියලා නෑ. අන්න ඒක මං කිව්වෙ.

    දැන් බලමු අපහාස නීතිය කියන්නේ කුමක්ද කියලා. ලංකාවේ බල පැවැත්වෙන අපහාස නීතීය තුල දිලික්තමය වරදක් ගොඩ නැගෙන්න නම් පහත දේ සිදුවීය යුතුයි. එනම්

    1. අපහාසයක් එනම් අපහාසමය වචන හෝ ඇඟවුම් තිබිය යුතුයි.

    1. අපහාසය කර තිබිය යුතුයි.

    3. අපහාසාත්මක චේතනාවක් තිබිය යුතුයි.

    4. අපහාසය ප්‍රසිද්ධ කර තිබිය යුතුය. බේදා හැර තීබිය යුතුයි. හෝ මුද්‍රණය කර තීබිය යුතුයි හෝ ප්‍රචාරය කර තිබිය යුතුයි.

    මේ කරන කර තිබේ නම් ඉහත ආකරයට අපහාස නීතීය යටතේ නඩු දාන්න පුලුවන්. එතකොට ඒ කරපු ප්‍රකාශය හෝ වචන අඩංගු තැටීය , විඩියෝ එක , ෆේස් බුක් නම් ස්ක්‍රීන් ශොට්ස් , රෙකොර්ඩින් හෝ රුපවාහීනී කොටස් Clips අධීකරනයට ඉදීරීපත් කරන්න අවශයයි. ඇමිනුම් ලෙස එහෙම කරල ඔප්පු කරන්න ඔනා අධීකරනයට එහෙම අපහාසයක් කරල තීයන විත්තිය .

    මෙහීදී අපහාසයේ අසත්‍ය ගැබ්ව තිබෙන්න අවශයයි. සත්‍ය ප්‍රකාශ කිරීම කොපමන තිත්ත වුවත් අපහාසයක් වන්නේ නැ ,

    ඒ නිසා තමන්ට කීර්ති නාමයක් ඇති හෝ නිකැලැල් පුද්ගලයකු බව ඔප්පු කිරීම හෝ අධීකරණයට කියා පෑම පැමිණිල්ලේ වගකීමයි.

    https://wedabima.lk/opinions/2021-06-08-06-09-32

    මම හිතන්නෙ ඔය උඩ කියන කරණා 4ම සම්පුර්ණ කරලා තියෙනවා.
     
    • Like
    Reactions: shenat

    මං කියන්නෙ නෑ කියලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,823
    113
    මාලඹේ
    එදා ඉඳන් කීප සැරයක් බැලුව ඕක.

    තාම මට හොයාගන්න බැරි උනා ඉලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් කියපු කෑල්ල. 🙁

    කවුරුහරු ඒක කියන වෙලාව පෙන්නපන්කො.
    Time: 00.15 ඉදලා බලපං පොන්නයෝ උබ නම් ඉතින් අමුතුම ගොන් නාම්බෙක් නේ🤦
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    අරු ගොනා වගෙ කියපු එක මෙ ගොන් වැස්සිත් defend කරලනෙ, මන් අද දැක්කෙ, මෙන්න උබලගෙ අර්ටික ඇමති

    මුන් මෙ නැට්ට පාගෙන දැගලුවෙ, එලොන් මස්ක් ලන්කවට ගෙනාපු investment එකකෞත් නැ, රනිල් එහෙම එකක් කිව්වෙත් නැ, මස්ක් කරන්න ලොකෙ වටෙ goverment වලින් approval එක අරන් යන එක, මෙ පක්යල google search කරන්න්වත් දන්නෙ නැද්ද

    ------ Post added on Nov 18, 2024 at 3:07 PM

    ------ Post added on Nov 18, 2024 at 3:10 PM

    මුන් කියන කතා නම් ඇහුවෙ නෑ. ඒ උනාට රනිල් ආර්ථිකේ සම්බන්දව කරන්න හදන වැඩක් නම් සැකෙන් බලන එක කල යුතු දෙයක්. උගේ ආර්තික ප්‍රතිපත්ති ඔක්කොම ලෝන්ග් ටර්ම් රටට පට්ට අහිතකරයි. අපේ වගේ දුර්වල ආර්ථිකේකට ඕකුන් හොට දාන්න එන්නෙ අපිට ආදරේට නෙමෙයිනෙ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,272
    25,025
    113
    tracing Geo-location.. ... ...
    Typical Jepi Response: "අපි එහෙම කිව්වේ නෑ.. කෝ කොහෙද කිව්වේ?"

    මුන්ගේ තියන ලොකුම හැකියාව තමයි කියන්න ඕනි ඔක්කොම පච ටිකත් කියන්න පුළුවන් කුප්ප කතා ටිකත් කියන්න පුළුවන්.. කියලා ඊළඟට අපි එහෙම කිව්වේ නෑ කියලා වචනයක් දෙකක් වෙනස් කියලා පෙන්නන්න පුළුවන්.. ඕනි කෙනෙක්ට තේරෙනවා අඟවන්නේ, තේරුම් කරවන්න හදන්නේ මේකයි කියලා, එකෙන් දේශපාලන වාසිත් ගන්නවා, "මෙහෙම කීවා නේද" අහද්දි මරු වෙන්න තැනකුත් ඉතුරු කරගන්නවා..

    අනුර stage එකේ මාස 6න් 6ට වැටුප් සංශෝධනය කරනවා කීවම වැඩි කරනවා කීවේ නෑ කියලා defend කරපු උනුත් හිටියා.. "රනිල් වගේ එක පාරක් කීයක් හරි වැඩි කරලා නිකන් ඉන්නේ නෑ අපි මාස 6න් 6ට වැටුප් සංශෝධන කරනවා.." කීවම අහගෙන ඉන්න උන්ගේ ඔළුවට යන්නේ අඩු වෙන්නත් පුළුවන් කියලා නෙවෙයිනේ.. ඒත් technically ඌ කියලා තියෙන්නේ එහෙමයි.. ඉතින් කියනවා "අපි මාස 6න් 6ට පඩි වැඩි කරනවා කීවේ නෑ" කියලා.. හැබැයි අහගෙන හිටිය උන් රැවටිලා.. උන් ඒ ගානට කපටියි වගේම ඇඟ බේරාගෙන බොරු කියන්න දක්ෂයි..

    මට ඔන්න ඔය දිව දෙකේ වැඩ හින්දා තමයි උන්ව සත 5 කට විශ්වාස නැත්තේ..
     
    • Like
    Reactions: dinuksha_asela

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,333
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මං කියන්නෙ නෑ කියලා
    අහඹු ලෙස තෝරාගත් 10 දෙනෙක්ට ඔය වීඩියෝ එක පෙන්නුවොත් කීදෙනෙක් ඔය කියන්නෙ ඉලෝන් මස්ක් ගැන කියල කියයිද? මට හිතෙන්නෙ 5ට වැඩි දෙනෙක් කියයි.

    කොහොම වුනත් ලංකාවේ අපහාසය සිවිල් වරදක් නිසා ජූරියක් ඉල්ලන්න බැහැ. නඩුකාරයා හිතන දේ තමයි තීන්දුව.