Elon musk netflix fight

starcred007

Well-known member
  • Jul 4, 2020
    1,361
    2
    1,408
    113
    On a Cloud
    මං නම් දැන් ෆිල්ම් එකක් බැලුවත් බලන්නෙ ඒ ගැන ටිකක් හොයලා බලලා. ෆිල්ම් එක ගැන critics ලගෙ (YT critics ලා වගයක් ඉන්නවා trustworthy කියලා හිතන්න පුළුවන් මට්ටමේ ඉන්න), audience එකේ අදහස් මොන වගේ ද කියලා ටිකක් හොයලා බලනවා. නිකන් මොකටද ඩේටා ටික අපතෙ යවාගන්නෙ දකින දකින එක බලන්න ගිහිල්ලා.
    Thorala berala deyak balana kiyawana minissu ewa kohoma hari hoyagannawa, ganna thiyena deyak ewagen gannawa... anith aya rallata thama ithinnn...
     
    • Like
    Reactions: Stimulus mind

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Elon Gay Nevene? Ekane Me Cancel Karangda Kiyanne?
    Kohomath Casino Dammika Karanneth Company Wattala/Hirakarala Ganna Ekane Mokadda Waradda.
    u gay da nadda kiyana eka gana nemei mn kiyanne. uba kiyapu ekata reply ekak damme. uta netflix aran woke shit nawaththanna amaruwak na/sallith na. u oninam stock down wunama buy karala passe sell karala profit ekak gani. eth aththata ehema karanne na molayak thiyena ekeknam.

    lol waraddak naththe mokada bn kellinma market manipulation, owa nawaththanna securities laws thiyenawa. muta ekaparakuth loku legal case ekak watuna oya wage tweet ekak dala tesla stock up karanna.
     

    lak_z

    Member
    Mar 30, 2022
    7
    5
    3
    ලංකාවටත් මේක අදාලයි. මූලික වශයෙන්ම netflix එක හරහ ලෝකෙටම cancer එකක් වෙල තියෙන transgender concept එක promote කිරීම සහ charlie kirk ඝාතනය මුලික කරගෙන නිෂ්පාදනයක් කිරීමට සූදානම් වීම කියන කරණා මත,ලොකේ බොහෝමයක් අය මේ වෙද්දි තමන්ගේ netflix account unsubcribe කරල හමාරයි
     

    Trend

    Member
    Aug 31, 2024
    27
    11
    3
    https://player.baiscopes.lk දැන් ෆිල්ම් බලන්න Netflix වගේ subscriptions සල්ලි දීල ගන්න ඕන නෑ..
    ඕනම ෆිල්ම් එකක්, ටීවී සීරීස් එකක් https://player.baiscopes.lk මේ සයිට් එකෙන් ගන්න පුළුවන්..
    😍


    🎊️
    නොදන්න අයටත් දැනගන්න එක්කම ශෙයා කරගෙනම යන්..
    😍


    Screenshot 2025-12-14 225238.png


    Screenshot 2025-12-14 225124.png
     
    • Dislike
    Reactions: IndrajithGamage