Elon Musk ලොකු සීන්

moveon

Well-known member
  • Nov 2, 2022
    529
    922
    93
    Elon Musk මිනිහගෙම X platform එකේ පොරගෙ posts අනිවාර්යෙන් හැම එකාටම පේන්න හදල ඌම පොඩි පොඩි X posts දාලා බලෙන් රීච් කරවල මිලියන් ගණන් views ආවම ඌ හෙන ගැම්මෙන් ඉන්නව..

    බොලාට මොකද හිතෙන්නෙ?
     
    Rexi

    Junior member
  • Dec 14, 2025
    42
    25
    18
    ඌ සල්ලි දීලා ගත්ත සෙල්ලම් බඩුවෙන් ඌ සෙල්ලම් කරනවා බං. බලෙන් හරි රීච් එක අරන් විව්ස් මිලියන ගණන් පෙන්නලා හිත හදාගන්න එක මූට මානසික සහනයක් ඇති. අපිට ඉතින් අනුන්ගේ සෙල්ලම් ගෙවල් අස්සේ රිංගලා අහක යන ඒවට රිද්දගන්න ඕනෙ නෑනේ!
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,713
    5,799
    113
    Colombo
    Elon Musk මිනිහගෙම X platform එකේ පොරගෙ posts අනිවාර්යෙන් හැම එකාටම පේන්න හදල ඌම පොඩි පොඩි X posts දාලා බලෙන් රීච් කරවල මිලියන් ගණන් views ආවම ඌ හෙන ගැම්මෙන් ඉන්නව..

    බොලාට මොකද හිතෙන්නෙ?
    පිස්සෙක් බන්...මොලේ වැඩි වුනාම ඔහොම වෙනවා.
     
    • Like
    Reactions: moveon

    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    937
    93
    හොරොව්පතාන
    ඉලෝන් මස්ක් ගේ ලොකු සීන් බස්සන්න පුළුවන් එළකිරිය තව ප්‍රමෝට් කරා නම්. එහෙනම් ඕකා වැදගෙන එන්නේ..

    කොහෙද මේ ඇඩ්ඩින්ලාට කිසි උනන්දුවක් නෑනේ.

    විශ්වාසේ දිදී ඉන්නවා.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,677
    3,503
    113
    ඉලෝන් මස්ක් ගේ ලොකු සීන් බස්සන්න පුළුවන් එළකිරිය තව ප්‍රමෝට් කරා නම්. එහෙනම් ඕකා වැදගෙන එන්නේ..

    කොහෙද මේ ඇඩ්ඩින්ලාට කිසි උනන්දුවක් නෑනේ.

    විශ්වාසේ දිදී ඉන්නවා.
    Musk Kiriya USD B 40 kata ganna lu yanne.. Apitath Keeyak hari dei bn
     
    • Wow
    Reactions: yousirname