Elon Musk x Sri Lanka | Will Elon invest in Sri Lankans??

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    mokada me @gobaby kiyana buruwa wedakata nathi bahubutha kiyawanne :lol:

    Anyway onema investor kenek wena rataka invest karanawanan political stability, economic growth anam manam balanawa
    dan parliment inna pimpiyoth ekka kauruth invest karanna enne ne lol
    උබලා ලංකාව බේර ගනින් ....එක ඇමරිකන් කුක්කෙක්ගෙන් ....තව ඇමරිකන් කුක්කෙකුට දීලා :p :p


    වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් 🤷‍♂️

    Elon Musk කියන්නේ සර්ව සම්පූර්ණ සාධාරණ අහිංසක මනුස්සයෙක් වෙන්න ඕනි නෑනේ. කවුරුහරි එයාව අදහන්න යනවා නම් මෝඩකමක්

    බදු සල්ලි පිල්ලි ගහන්න දෙයක් නම් නෑ, ඒ රටේ බදු අයකරන ක්‍රමයේ තියෙන අඩුපාඩුවක් හින්දයි ඔය මිනිස්සු බදු නොගෙවා බේරිලා ඉන්නේ. Elon ගේ වත්කම් තියෙන්නෙ Tesla, SpaceX වල කොටස් විදියට හින්දා එහෙම බේරෙන්න පුලුවන්.

    මට නම් Zuckerberg වගේ බිලියනපතියොන්ට වඩා Elon ගේ වටිනාකමක් තියෙනවා, ලෝකේ දියුණුවට කරපු දේවලුත් පේන්න තියෙනවා. :ROFLMAO::ROFLMAO: අනේපිඬු සිටු කෙනෙක්ව බලාපොරොත්තු වෙන්නෙ නෑ මං
    ලෝකේ දියුණුවට කරපු දේවලුත් පේන්න තියෙනවා නම්.....
    මොනවද බන් ඒ .... ඌ කරපු එක invention එකක් කියපන් බලන්න ?

    ලෝකේ දියුණුවට කරපු එක වැඩක් කියපන් බලන්න ?
    project_knowledge_276210236_313436187522059_5387601695266875373_n (1).jpeg


    ඇමරිකාවේ බදු අයකරන ක්‍රමයේ අඩු පාඩු තියෙනවද ? මම හිතුවේ ලංකාවේ තමයි අඩු පාඩු තියෙන්නේ කියලා :p
    කවුද කිව්වේ ඌ අනේපිඬු සිටු කෙනෙක් කියලා !

    උබලා වගේ ගොන් හැත්තක් ! twitter එකෙන් අලුත්ම ක්‍රමය හිගා කන.....

    තව අඩපල්ලා එතකොට කිරි එරෙයි !

    ඌ එලෝන්ගේ සංසාරගත හතුරෙක් වගේ🤭
    Elon Musk, Bill Gates, Jeff Bezos, Peter Thiel.... Nikhil Ambani.....
    ඔය තව ඉන්නේ ..... තව අඩපල්ලා .... twitter එකෙන් ..... එතකොට කිරි එරෙයි !

    images
    1650045987985.jpeg

    ------ Post added on Apr 15, 2022 at 11:34 PM
     
    Last edited: