Elysium Movie-Direct&Torrent Download--amiladcreations
ලගදි release වුන ලස්සන movie එකක් ගෙනාවා..මෙක release වුනේ August 9, 2013..මේක ගැන පොඩි හැදින්වීමක් කරනවනන්....
2154 දි මිනිසුන් කොටස් දෙකකට බෙදි (ධනවතුන් සහ සාමන්‍ය)ඔවුන් අතර ඇතිවන යම්කිසි ගැටුමක් පිලිබදයි.ධනවතුන් අභ්‍යවකාශයේ ගොඩනගන ලද සෑම පහසුකමක්ම ඇති "එලිසියම්" නම් අභ්‍යවකාශ මධ්‍යස්ථානයකය.සාමාන්‍ය මිනිසුන් විවිධ ගැටළු හේතුවෙන් පෘථිවිය මත දුක්විඳිමින් ජීවත් වේති.
එලිසියම් වෙත කිසිදු පෘථිවි වැසියෙකුටවත් ඇතුල්විමට ඉඩ ලබා දෙන්නේ නැත.මෙහි සිටින ආරක්ෂක ලේකම්වරිය එලිසියම් වෙත හොරෙන් ඇතුලුවීමට තැත්කරන පෘථිවි වැසියන් විනාශ කිරීම සඳහා නවීන ආයුධ වලින් සන්නද්ධ හමුදාවක් සකස්කර ඔවුනට එලිසියම් වෙත ඇතුලුවීමට තැත්කරන පෘථිවි වැසියන් දුටු තැන විනාශ කිරීමට උපදෙස් දී ඇත.තවද එලිසියම් ජනාධිපතිවරයා බලයෙන් පහකොට තමන්ට ජනාධිපතිවරිය වියහැකි ලෙස ලේකම්වරිය රහස් කුමණ්ත්‍රණයක්ද සැලසුම් කරයි.
ඉතුරු ටික කියවන්න,බාගන්න එන්න http://amiladcreations.blogspot.com වෙත..