Email Aggregation කරන්නේ කොහොමද තොපි?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,380
    15,515
    113
    තට්ට සිංහලු,
    උබලා උබලගේ අනාත email accounts ටික ඔක්කොම එකම තැනකින් access කරන්න use කරන method එක මොකක්ද කුකුලොහ්?
    Gmail?

    image.png
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    තට්ට සිංහලු,
    උබලා උබලගේ අනාත email accounts ටික ඔක්කොම එකම තැනකින් access කරන්න use කරන method එක මොකක්ද කුකුලොහ්?
    Gmail?
    :unsure:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    ඒ කිව්වේ කුකුලොහ් gmail, outlook, yahoo accounts ගොඩක් තියෙන අනාත සිංහලු ඉන්නවා නේ. අන්න උන්ට ඔක්කොම ටික එක පාර බලාගන්න විදියක්?
    එහෙම එකක් තියේ නම් මරු :yes:
     
    • Love
    Reactions: KrishanL89

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    Exchange account (work)
    Outlook (professional)
    Gmail (Entertainment)

    Edge Bookmarks (1)


    Edge Sidebar (2)


    Most emails being handled by automatic rules

    එකම තැනකින් access කරන්න use කරන method එක මොකක්ද කුකුලොහ්?
    ඒක සෙට් වෙන්නේ නෑ, මං පාවිච්චි කරන්නේ email providerගෙම client
    එක එක ඒවට specific features තියෙනවා
    eg: Gmail වල Gemini වලින් emails composeකරන්න පුලුවන්
    Outlook, Office 365 + Power Apps integrate කරලා

    Anyway, Samsung Email for android would do the thing (tested with outlook and Gmail)
    for PC, outlook web app
     
    • Like
    Reactions: Lovtus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,172
    101,982
    113
    ඔෆිස් වැඩ browser එක close කරාම ආයේ ඒව බලන්නේ හෙට උදේ.

    Product වල ඒව නන් ෆෝන් එකට client ල ටික දාගෙන. නොටිෆිකේශන් ඔන් එකේ.

    ඒත් ඒවටත් වෙන වෙන profile තියෙනවා chrome එකේ.

    ඔක්කොම එකේ එන එක කරදරයි.
     
    • Like
    Reactions: Lovtus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,245
    77,131
    113
    Exchange account (work)
    Outlook (professional)
    Gmail (Entertainment)

    Edge Bookmarks (1)


    Edge Sidebar (2)


    Most emails being handled by automatic rules


    ඒක සෙට් වෙන්නේ නෑ, මං පාවිච්චි කරන්නේ email providerගෙම client
    එක එක ඒවට specific features තියෙනවා
    eg: Gmail වල Gemini වලින් emails composeකරන්න පුලුවන්
    Outlook, Office 365 + Power Apps integrate කරලා
    Langadi AL karapu ekaata work email ekak tiyenawada 🤭🤭
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඔක්කොම එකම gmail එකකට forward කරගෙන තියෙන්නෙ. zoho free වගේ email forwarding නැති ඒවට ඒ අදාල ඇප් එක දාගන්නව