Email inbox එක කියවන විදිය PHP වලින්??

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    Email inbox එක කියවන විදිය PHP වලින්??

    මචං පොඩි ප්‍රොජෙක්ට් එකකට මෙන්න මේ වැඩේ ඕන වෙලා තියෙනව.. දන්න කෙනෙක් ඉන්නව නම් පොඩි සපෝට් එකක් දෙන්න...

    අපේ DB එකක නම් ලිස්ට් එකක් තියෙනව... සම්පූර්ණ නම් ලිස්ට් එකක්
    අපි [email protected] එකට ඊමේල් එකක් යවනව මොකක් හරි නමක කොටසක් Body එකේ ගහල...

    ඒක එවෙලෙම PHP script එකකින් Mailbox එක Read කරල අර යවපු Text එක අල්ලගන්නව..

    ඊටපස්සෙ ඒ අල්ලගත්ත Text එක DB එකේ Search කරල නමේ සම්පූර්ණ නම හොයාගෙන ආයෙමත් අපි Email එක හැව්ව Email එකටම රිප්ලයි කරනව... මෙන්න මේ වැඩේ කර ගන්න පුළුවන් මොකක් හරි දෙයක් නැද්ද? :nerd:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මොකක්ද මේල් සර්වර් එක? මේල් රිසීව් ඉවෙන්ට් එකේදී php ස්ක්‍රිප්ට් එක රන් වෙන්න සෙට් කරා නම් හරි..:rolleyes:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    mail server eka mage server ekama thamai. web hosting eke localhost machan...

    e wede kara ganna ona ban kohoma hari. project ekakata podi weda keallak daanna yanne...
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම නැත්තම් ක්‍රොන් එකක් රන් වෙන්න දාන්න ඕනේ...හැම විනාඩි 5ට ම වගේ...මේල්බොක්ස් එක රීඩ් කරලා, එකේ බොඩි එක අරගන්න :yes: මේවට නම් ඕනේ තරම් ලිබ්‍රරීස් ඇති බන්..