Emergency fund

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    Emergency fund එකක් හදාගන්න මොකක්ද බන් වැඩිපුරම පොලියක් හම්බෙන Savings account එක?
    Instant ගන්න පුළුවන්ද බලන්න... FD වල පොලිය නම් සෑහෙන්න අඩුයි දැන්.
     
    • Like
    Reactions: craabeysinghe

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    Emergency fund eka nam, online withdrawal thiyana ekak dapan
    and weekend wala fd eka close karanna puluwan da kiyala balapan.

    Samahara FD online close karanna ba and weekend wala close karanna ba.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,282
    113
    Emergency fund එකක් හදාගන්න මොකක්ද බන් වැඩිපුරම පොලියක් හම්බෙන Savings account එක?
    සේවින්ග්ස් එකවුන්ට් වලින් emergency funds හදල තේරුමක් නෑ බන් . සල්ලි ටිකක් එක්කහු කරලා එකෙන් පවුමක දෙකක රත්තරන් බඩුවක් අරන් තියහන් . සල්ලි හදිස්සි වෙද්දී අරන් ගිහින් බැංකුවේ හරි උකස් කඩේක හරි උකස් තියල සල්ලි ගනින් එවෙලේම .
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,090
    967
    113
    කිට්ටුව තැනක

    Good idea