EMF Chinese Sound System 🤪

Gamer1

Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    EMF යන්න හිටපු එළකිරි කොල්ලනේ කෙල්ලනේ, ගෙදර subwoofer එකෙන් සින්දුවක් අහගෙන හිටු. මළ ජාර chinese ස්පීකර් දාලා තියෙන්නේ... Crowd එකට අනිවාර්යෙන් මදි වෙනවා ඒ system එක....
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    මොකද වෙන්නේ වියත්මග කියල තියෙන්නේ සන්ගීලා එක හෙලවෙන්න පුළුවන් ගලදාරි එකත් පරණ බිල්ඩිම ඒ නිසා සද්දේ අඩුවෙන් දාල බිල්ඩිම බේරගන්න කියලයි
     
    • Haha
    Reactions: Gamer1

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,214
    10,879
    113
    NWP
    277106389_1812312045632705_7936478773864878481_n.jpg
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    වැඩේ හොඳට ගිහින්... අන්තිම මොහොතේ තව sound syatem එකක් දාලා...
     
    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    Tharoz ta eka Sound company ekakin wath badu dila man hitanne..quotation dipuwath raja gananlu dala thiyenne..man hitanne Ground Audio company eken thamai dila natte..
     
    • Like
    Reactions: Gamer1

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Tharoz ta eka Sound company ekakin wath badu dila man hitanne..quotation dipuwath raja gananlu dala thiyenne..man hitanne Ground Audio company eken thamai dila natte..
    He was quoted 30laks for the PA system+sound engineers+team by Wayo. Heard he decided to go witha much cheaper solution. He changed his mind on that as well?
     
    • Like
    Reactions: Gamer1

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    Tharoz ta eka Sound company ekakin wath badu dila man hitanne..quotation dipuwath raja gananlu dala thiyenne..man hitanne Ground Audio company eken thamai dila natte..
    මම දන්න විදිහට මේකට සෙට් වෙන සිස්ටම් ඔක්කෝගෙන්ම quote අරගෙන පොර. ලාබම එකට ගිහින්. 🤪🤪
    He was quoted 30laks for the PA system+sound engineers+team by Wayo. Heard he decided to go witha much cheaper solution. He changed his mind on that as well?
    May be.... But the cheaper is not the suitable
    Anura Hewawasam is having de best sound system ne ?
    Yes. L Acoustics. Using for tomorrowland