Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Eminem වගේ කට්ටිය නැත්තේ ඇයි දැන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඉන්න උන්ට story එකක් නෑ viral වෙන්න. EM වැඩ්ඩෙක් තමයි හැමෝම එක දන්නවා. නමුත් EM ගේ era එක හොයලා බලන්න ඒ era එකේ හිටපු ඔක්කොටොම ජනප්‍රිය වෙන්න ලේසී වෙන්න back story තිබ්බා, 50 වෙඩි කාපුවා / EM ගේ සම්පූර්ණ ජීවිත කතාවම salad එකක් වගේ / shug knight සහ westcost ආධිපත්‍ය වගේ සීන් එහෙම එක්ක පරණ artistලට සෑහෙන්න viral වෙන්න chances තිබ්බ. හැබැයි viral උන හැම කෙනෙක්ම අද වෙනකං viral වෙලා හිටියේ නෑ skill තියන / ඒ ඒ හැකියාවන් ආපහු ආපහු perform කරපු EM වගේ උන්ට පුළුවන් උනා තමන්ගේ ඒ තැන තියාගෙන status maintain කරගෙන ඉන්න.

Quote කරන්නම් EM කියලා තියනව පොඩියට hint එකක් විදියට venom 2 theme song එකේ EM ගේ verse එකේ අන්තිමට

"And rappers, how can we be on the same level now

When I gotta look down and see these clowns that are on the ground?

Bitch, I got clouds beneath me

Ever since I put out the EP to the height of 2003 me

You ain't see the struggle to make it out The D

Because I made it somehow look easy"

ඒ සින්දුවේ සම්පූර්ණම idea එක දෙන්නේ career එකක් ගොඩ දාගන්න කෙනෙක් / දිනපු කෙනෙක් ගේ මිනිස්සු දකින පැත්තට වඩා නොදකින දෙයක් තියනව කියල hint විදියට කියන එක.

තව බැලුවාම, දැන් අලුත් අලුත් music treand (cult වගේ දේවල් හැදෙන තැනටම) ඇවිල්ලා තියනව, අලුත් අලුත් genre සහ sub genre catagory දැන් ඇවිල්ලා තියනවා, multi-national artistලා දැන් global ලෙවල් එකේ viral වෙලා ඉන්නවා. (උදා:- K-Pop artists ලගෙ invasion එක)

Industrial competition එක එහෙම හැදෙද්දී industry එකේ තියන / ඉස්සර තිබ්බ නරක negative දේවල් media වල දියුණුව එක්ක දැන් එළියට එනවා. ඉස්සර වගේ නෙමෙයි දැන් era එකේ music industry එක කියන්නේ තනිකරම අච්චාරු සීන් එකක් යන්නේ.

[මම නම් ඔය මෙලෝ මඟුලක් හිතන්න යන්නේ නෑ, හොඳ සිම්දුවක් තිබ්බද අහලා බැලුවා / lyrics ටික කියවලා බැලුවා idea එකක් ගත්තා, ඇහුවා, විඳින්න පුළුවන් තරම වින්ඳා, එතනින් ඉවරයි]

[QUOTE="MR.YOLO, post: 30403300, member: 585452"] දැන් ඉන්න උන්ට story එකක් නෑ viral වෙන්න. EM වැඩ්ඩෙක් තමයි හැමෝම එක දන්නවා. නමුත් EM ගේ era එක හොයලා බලන්න ඒ era එකේ හිටපු ඔක්කොටොම ජනප්‍රිය වෙන්න ලේසී වෙන්න back story තිබ්බා, 50 වෙඩි කාපුවා / EM ගේ සම්පූර්ණ ජීවිත කතාවම salad එකක් වගේ / shug knight සහ westcost ආධිපත්‍ය වගේ සීන් එහෙම එක්ක පරණ artistලට සෑහෙන්න viral වෙන්න chances තිබ්බ. හැබැයි viral උන හැම කෙනෙක්ම අද වෙනකං viral වෙලා හිටියේ නෑ skill තියන / ඒ ඒ හැකියාවන් ආපහු ආපහු perform කරපු EM වගේ උන්ට පුළුවන් උනා තමන්ගේ ඒ තැන තියාගෙන status maintain කරගෙන ඉන්න. Quote කරන්නම් EM කියලා තියනව පොඩියට hint එකක් විදියට venom 2 theme song එකේ EM ගේ verse එකේ අන්තිමට "And rappers, how can we be on the same level now When I gotta look down and see these clowns that are on the ground? Bitch, I got clouds beneath me Ever since I put out the EP to the height of 2003 me You ain't see the struggle to make it out The D Because I made it somehow look easy" ඒ සින්දුවේ සම්පූර්ණම idea එක දෙන්නේ career එකක් ගොඩ දාගන්න කෙනෙක් / දිනපු කෙනෙක් ගේ මිනිස්සු දකින පැත්තට වඩා නොදකින දෙයක් තියනව කියල hint විදියට කියන එක. තව බැලුවාම, දැන් අලුත් අලුත් music treand (cult වගේ දේවල් හැදෙන තැනටම) ඇවිල්ලා තියනව, අලුත් අලුත් genre සහ sub genre catagory දැන් ඇවිල්ලා තියනවා, multi-national artistලා දැන් global ලෙවල් එකේ viral වෙලා ඉන්නවා. (උදා:- K-Pop artists ලගෙ invasion එක) Industrial competition එක එහෙම හැදෙද්දී industry එකේ තියන / ඉස්සර තිබ්බ නරක negative දේවල් media වල දියුණුව එක්ක දැන් එළියට එනවා. ඉස්සර වගේ නෙමෙයි දැන් era එකේ music industry එක කියන්නේ තනිකරම අච්චාරු සීන් එකක් යන්නේ. [මම නම් ඔය මෙලෝ මඟුලක් හිතන්න යන්නේ නෑ, හොඳ සිම්දුවක් තිබ්බද අහලා බැලුවා / lyrics ටික කියවලා බැලුවා idea එකක් ගත්තා, ඇහුවා, විඳින්න පුළුවන් තරම වින්ඳා, එතනින් ඉවරයි🤭🤗] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom