Eminem වගේ කට්ටිය නැත්තේ ඇයි දැන්

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28
    අපිට ඒ social media ත් නැහැ, උන්ටත් ලොකුවට නැහැ.. ඒ වුණාට ledgendery විදියට ආවනේ. අපිත් casette, cd හොයාගෙන බැලුවනේ.. දැන් යකෝ කොච්චර වෙනස් ද, එත් මහලොකුවට ඒ වගේ rapper දන්නෙත් නැහැ..

    Competition වැඩිද
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    the emergence of phenomenal celebrities has become less likely in this ever changing online entertainment landscape

    Even fans now prefer consuming online content over attending live performances. In fact there's no diehard fandom anymore
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    Kauda ban na kiyanne. Me inne.

    Wiz Khalifa
    Kendrick Lamar
    Drake
    J.Cole
    Kanye West
    JayZ
    Lil Wayne

    Harry Mack - No1 free style rapper

    Meeta wada one tharam innawa.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Im Old Tv Shows GIF by PBS SoCal
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    අමුක ඩුමුක ඉන්නෙ බන් ඒ මදැයි ලංකාවට
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    Eminem වගේ අය නෑ නෙමේ, ඒකාලේ වගේ හොය හොය අහන් නෑ දැන්
    හැමදේම phone එකෙන් හොයාගන්න පුලුවන් නේ,