EMINEM ව කෑවා ගේ justin bieber

මොකද හිතෙන්නේ.?????

  • Total voters
    67

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,499
    113
    Bevery Hills-90210
    eminem ලයිව් කිවුවත් ඔච්චර තමයි බං කාටවත් ලයිව් කියන්න බැහැ. අපි සී.ඩී වල අහන්නේ ඉෆක්ට් ටිකක් විතරයි. අනික ඔවා කෙම්පෝස් කරන්නේ ට්‍රැක් 500 විතර කොටස් වලට කඩලා. නැතිව ඒ ගානට එක දිගට මයික් එකක් ඉස්සරහා කියන්නේ නැහැ.....
    :no::no::no::no:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,477
    5,821
    113
    හෝම් ස්වීට් හෝම්
    eminem ලයිව් කිවුවත් ඔච්චර තමයි බං කාටවත් ලයිව් කියන්න බැහැ. අපි සී.ඩී වල අහන්නේ ඉෆක්ට් ටිකක් විතරයි. අනික ඔවා කෙම්පෝස් කරන්නේ ට්‍රැක් 500 විතර කොටස් වලට කඩලා. නැතිව ඒ ගානට එක දිගට මයික් එකක් ඉස්සරහා කියන්නේ නැහැ.....
    :no::no::no::no:

    ;) එමිනෙම් ලයිව් සිං/රැප් කරනවා මචං