EMINEM Vs MGK

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    Eminem followed that up with 'Killshot', which broke the YouTube record for biggest hip-hop debut, with the song's video reaching more than 36 million views in 24 hours. The video is also the third biggest video debut in YouTube's history.

    Newshub.

    FB_IMG_1537612110782-540x443.jpg

    Last edited:
    • Like
    Reactions: barath dpriye

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    Worldstarhiphop channel එකේ 107M views තියෙනවා...:rolleyes::rolleyes:

    ඉතින් ඒක උගේ චැනල් ඒක නෙමෙයිනේ.අනික රෙකොර්ඩ් එකට ඒකෙ කොහොමත් සම්බන්දයක් නැහැ.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උන් දෙන්නගෙම මාකටින් නම් ඉතාම හොඳයි, ලංකාවෙත් ත්‍රෙඩ් වැටෙන තැනටම සාර්ථකයි :lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උන් දෙන්නගෙම මාකටින් නම් ඉතාම හොඳයි, ලංකාවෙත් ත්‍රෙඩ් වැටෙන තැනටම සාර්ථකයි :lol:

    ඔව් අනුරයගේ මාකටිනුත් ඉතාම හොදයි.උබ ඒකනේ මේකේ මැරීගෙන ජෙප්පොන්ට කඩේ යන ත්‍රෙඩ් දම දම ඉන්නේ.:lol:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,345
    1,620
    113
    ඔව් අනුරයගේ මාකටිනුත් ඉතාම හොදයි.උබ ඒකනේ මේකේ මැරීගෙන ජෙප්පොන්ට කඩේ යන ත්‍රෙඩ් දම දම ඉන්නේ.:lol:

    DEAD
     
    May 19, 2018
    612
    42
    0
    ඔව් අනුරයගේ මාකටිනුත් ඉතාම හොදයි.උබ ඒකනේ මේකේ මැරීගෙන ජෙප්පොන්ට කඩේ යන ත්‍රෙඩ් දම දම ඉන්නේ.:lol:
    headshot right there :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    උන් දෙන්නගෙම මාකටින් නම් ඉතාම හොඳයි, ලංකාවෙත් ත්‍රෙඩ් වැටෙන තැනටම සාර්ථකයි :lol:

    ඔව් අනුරයගේ මාකටිනුත් ඉතාම හොදයි.උබ ඒකනේ මේකේ මැරීගෙන ජෙප්පොන්ට කඩේ යන ත්‍රෙඩ් දම දම ඉන්නේ.:lol:

    R4NGpts.jpg

    :lol::lol::lol::lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මොකෝ බන් MGK ටයි Eminem ටයි උනේ, suddenly its about me and JVP. see how much of a influence i am. ;)
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    අර යටින් තියන එකත් ටිකක් පේනවා බන්, ඒක අයින්ම කරලා හදපන්කෝ මට ඇවටර් එකට දාගන්න හොඳ එකක්. ;);)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    අර යටින් තියන එකත් ටිකක් පේනවා බන්, ඒක අයින්ම කරලා හදපන්කෝ මට ඇවටර් එකට දාගන්න හොඳ එකක්. ;);)

    එච්චර මහන්සි වෙන්න බැහැ බන් උබ වගේ එකෙක්ට..:lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එච්චර මහන්සි වෙන්න බැහැ බන් උබ වගේ එකෙක්ට..:lol:
    වැඩක් කරනකොට හරියට කරන්න ඉගෙන ගනින් බන්. ඕක මහා වැඩක් නෙමෙයිනේ. උඹ මම වෙනුවෙන් පොඩ්ඩක් හරි මහන්සි උන එකත් අපරාදේ නෙහ්. උඹේ අටෙන්ෂන් ඒක මට පටස් ගාල එනවනේ. අර ගැරඬින්ට භුමි තෙල් ගහනවා වගේ.. ;)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    වැඩක් කරනකොට හරියට කරන්න ඉගෙන ගනින් බන්. ඕක මහා වැඩක් නෙමෙයිනේ. උඹ මම වෙනුවෙන් පොඩ්ඩක් හරි මහන්සි උන එකත් අපරාදේ නෙහ්. උඹේ අටෙන්ෂන් ඒක මට පටස් ගාල එනවනේ. අර ගැරඬින්ට භුමි තෙල් ගහනවා වගේ.. ;)

    ඉතින් වැඩ දන්න එකා හදා ගනින්කෝ මට කිව්වේ මොකෝ?:lol:අනාථ ගංජා ගහන ජෙප්පොන්ට මොන අටෙන්ෂන්ද බන්:lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඉතින් වැඩ දන්න එකා හදා ගනින්කෝ මට කිව්වේ මොකෝ?:lol:අනාථ ගංජා ගහන ජෙප්පොන්ට මොන අටෙන්ෂන්ද බන්:lol:

    ඒ උනාට බන් උඹ එල්ලී එල්ලී මම දාන කමෙන්ට් හැම එකටම එනවනේ, නෑ කිව්වට දැනුත් උඹට මගෙන් තොර ලොවක් නෑ වගේ..;)