Emios's love

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,716
    30,702
    113
    දැන් මේ වොයිස් ටීන් එකෙන් ආව පොඩි උට්ටියො ඔක්කොම ඇග පෙන්නලා ගොඩ යන්න හදන සීන් එකක් නෙහ් තියෙන්නෙ? හනාගෙ ආදිත්‍යාගෙ එහෙමත් මේ වගේ ඇදන් ශෝ වල ප්‍රෆෝම් කරපු වීඩියෝ වගයක් දැක්කා. හැබැයි අඩුගානෙ උන් දෙන්නට සිංදු කියන්න හරි පුලුවන්. මේකිනං ගූම 70යි 🤮
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,212
    12,453
    113
    Piliyandala
    හැනා තරම් නෑ නෙහ්.. හැබැයි එකී ගේ වොයිස් එක ලයිව් කියන්නත් පුලුවන්.. මේවගෙ සබන් බෝල...🙄
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,083
    23,278
    113
    දැන් මේ වොයිස් ටීන් එකෙන් ආව පොඩි උට්ටියො ඔක්කොම ඇග පෙන්නලා ගොඩ යන්න හදන සීන් එකක් නෙහ් තියෙන්නෙ? හනාගෙ ආදිත්‍යාගෙ එහෙමත් මේ වගේ ඇදන් ශෝ වල ප්‍රෆෝම් කරපු වීඩියෝ වගයක් දැක්කා. හැබැයි අඩුගානෙ උන් දෙන්නට සිංදු කියන්න හරි පුලුවන්. මේකිනං ගූම 70යි 🤮
    Sirawata. Mekige nam Father karayata salli tiyenawane. Eken mekiwa goda yawanna hadanne. Sindu kiyannawath be huththita.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    mewa balanna ticket aran yana unoth innawane ne bung
    යනවා තමයි යකෝ! ඇයි උඹ අපි ගියයි කියල මොනවා කරන්නද?
    මෙයාගේ ඒවට ගියේ නැතත් හනාගේ ඒවට නම් යනවා!
    කවුද දන්නේ ඒ යන කොන්සට් එකකදී හරි හනා මට ප්‍රපෝස් කරයිද කියල!
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,083
    23,278
    113
    යනවා තමයි යකෝ! ඇයි උඹ අපි ගියයි කියල මොනවා කරන්නද?
    මෙයාගේ ඒවට ගියේ නැතත් හනාගේ ඒවට නම් යනවා!
    කවුද දන්නේ ඒ යන කොන්සට් එකකදී හරි හනා මට ප්‍රපෝස් කරයිද කියල!
    Apoooo Muslim Gadai
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    යනවා තමයි යකෝ! ඇයි උඹ අපි ගියයි කියල මොනවා කරන්නද?
    මෙයාගේ ඒවට ගියේ නැතත් හනාගේ ඒවට නම් යනවා!
    කවුද දන්නේ ඒ යන කොන්සට් එකකදී හරි හනා මට ප්‍රපෝස් කරයිද කියල!
    Love And Hip Hop Reaction GIF by VH1
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,990
    113
    උඩරට
    යනවා තමයි යකෝ! ඇයි උඹ අපි ගියයි කියල මොනවා කරන්නද?
    මෙයාගේ ඒවට ගියේ නැතත් හනාගේ ඒවට නම් යනවා!
    කවුද දන්නේ ඒ යන කොන්සට් එකකදී හරි හනා මට ප්‍රපෝස් කරයිද කියල!
    hananam ubawa badin na