ඇය නම් හැඩයි මැණිකක් මෙන් කහවත්තේ
ලැබුනොත් ඔබව මුන් මියයයි ඔබ මත්තේ
කොයි හැටි වෙතත් මා දැන් මැරිකර ඇත්තේ
මැයගේ ලස්සනින් මට කිසි පල නැත්තේ
නොනා හැඩයි මට නම් දැන් මැයට වඩා
මැය ගැන සිතා මම අද දින නොවෙමි විඩා
අන් අඟනන් කෙරෙහි මා කවි ලියලා කුඩා
අහු උනොතින් දමාවි මගේ හන්දි කඩා