RIP - Robert Duvall

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,805
    152,380
    113
    චිත්‍රපටි ලෝකෙ ලෙජන්ඩ් කෙනෙක් කියලා කියන්න පුළුවන් පට්ටම නළුවෙක් තමයි ඉතින්. RIP. :(

    "Lonesome Dove (1989)" කියන මිනි සීරීස් එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් බලන්න. "Robert Duvall" යි, "Tommy Lee Jones" යි දෙන්නම රගපානවා ඕකෙ ප්‍රධාන චරිතවලට. පට්ටම 'western' එකක්.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    86a67160-0be4-11f1-8d90-772c0d7aea09.jpg